☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල


    නොබීත් බෑ, විල්තෙර අහන් නැතුවත් බෑ


    Max%20Thinking.gif

    සේද්දක් කතා කරන්න එපා යකු .!! විල්තෙර ඇහුව කියන්නේ මදුවිත පානය කලාට හපන්
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    ඕව කරදර වැඩ බන්..:no:

    උඹේ පරණ අකවුන්ට් එකේ එක්ස්පෝස් උනාද බං:eek:

    නෑ බන් එකේ නම කැතයි බන් එකෙන් වැඩි හරියක් කරේ සින්දු බාපු එක තමයි :):)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සහන නම් දන්නෙ නෑ බං..මේ ආණ්ඩුව ආවට පස්සේ ව්‍යාපාර ගැන සෑහෙන්න හොයනවා..

    අදත් ප්‍රාදේශීය සභාවෙන් ආවා ආදායම් වාර්ථා ගන්න..... කම්පියුටර් රෙපෙයාර් කියල විතරයි දැම්මේ....

    අමතර කොටස්, ෆෝන් අයිටම් එහෙම තියනවා කියල දැම්මොත් තවත් වැඩිපුර ගෙවන්න වෙනවා කිව්වා

    :(:(:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    අපි කැපුනා සිංහළු.... ජය වේවා...:)

    හැකි උනොත් විල් තෙරට සෙට් වෙනවා:dull:
     
    Status
    Not open for further replies.