ඊයේ රයිඩරයා විල්තෙරට ද සෙට් නොවි තනියම ගැසූ වගයි!!!!![]()
....ශොප් එක අස් පස් කරගන්න ලැබුනෙත් නෑ
.....
.....ඊයෙ කඩේ වහලා ඒකට එහෙට මෙහෙට දිව්වා
.... 

ගසන්න හම්බුනෙත් නෑ මාමේ....ශොප් එක අස් පස් කරගන්න ලැබුනෙත් නෑ
.....
වැඩ වගයක් සෙට් උනා... කඩේ යන්න, කෑම බීම බඩු වගයක් උස්සන් එන්න.....ඊයෙ කඩේ වහලා ඒකට එහෙට මෙහෙට දිව්වා
....
හේතුව .....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අද මගේ ජන්මදිනේලු සිංහළු....![]()

ගසන්න හම්බුනෙත් නෑ මාමේ....ශොප් එක අස් පස් කරගන්න ලැබුනෙත් නෑ
.....
වැඩ වගයක් සෙට් උනා... කඩේ යන්න, කෑම බීම බඩු වගයක් උස්සන් එන්න.....ඊයෙ කඩේ වහලා ඒකට එහෙට මෙහෙට දිව්වා
....
හේතුව .....
අද මගේ ජන්මදිනේලු සිංහළු....![]()

අලේ........ දන්නේ නෑනේ මලේ.
සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්රාර්ථනා කරනවා!
සුබම සුබ උපන්දිනයක් වේවා රයිඩර් මලයෝ!!!![]()

තැන්කූ තැන්කූ![]()
කේක් අනං මනං ඉල්ලන්න ඔට්ටු නෑ![]()
මේ මමත් නොවැම්බර් මාසෙ තමයි ඉපදුනේ..ලෝකේ ගොඩක් වැඩ්ඩො ඉපදිච්ච මාසයක් තමයි නොවැම්බර් කියන්නේ නේද...
දැන් කට්ටියට රිදෙයී...

අපෝ ලෝබයා..මේ මමත් නොවැම්බර් මාසෙ තමයි ඉපදුනේ..ලෝකේ ගොඩක් වැඩ්ඩො ඉපදිච්ච මාසයක් තමයි නොවැම්බර් කියන්නේ නේද...
දැන් කට්ටියට රිදෙයී...
![]()

අපෝ ලෝබයා..මේ මමත් නොවැම්බර් මාසෙ තමයි ඉපදුනේ..ලෝකේ ගොඩක් වැඩ්ඩො ඉපදිච්ච මාසයක් තමයි නොවැම්බර් කියන්නේ නේද...
දැන් කට්ටියට රිදෙයී...
![]()

තැන්කූ තැන්කූ![]()
කේක් අනං මනං ඉල්ලන්න ඔට්ටු නෑ![]()