☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඊයේ රයිඩරයා විල්තෙරට ද සෙට් නොවි තනියම ගැසූ වගයි!!!!:dull::dull::dull:

ගසන්න හම්බුනෙත් නෑ මාමේ:no:....ශොප් එක අස් පස් කරගන්න ලැබුනෙත් නෑ:no:.....

වැඩ වගයක් සෙට් උනා... කඩේ යන්න, කෑම බීම බඩු වගයක් උස්සන් එන්න:baffled:.....ඊයෙ කඩේ වහලා ඒකට එහෙට මෙහෙට දිව්වා:sorry:....

හේතුව .....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අද මගේ ජන්මදිනේලු සිංහළු.... ;);););):cool:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ගසන්න හම්බුනෙත් නෑ මාමේ:no:....ශොප් එක අස් පස් කරගන්න ලැබුනෙත් නෑ:no:.....

    වැඩ වගයක් සෙට් උනා... කඩේ යන්න, කෑම බීම බඩු වගයක් උස්සන් එන්න:baffled:.....ඊයෙ කඩේ වහලා ඒකට එහෙට මෙහෙට දිව්වා:sorry:....

    හේතුව .....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    අද මගේ ජන්මදිනේලු සිංහළු.... ;);););):cool:

    :):):)
    අලේ........ දන්නේ නෑනේ මලේ.
    සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    ගසන්න හම්බුනෙත් නෑ මාමේ:no:....ශොප් එක අස් පස් කරගන්න ලැබුනෙත් නෑ:no:.....

    වැඩ වගයක් සෙට් උනා... කඩේ යන්න, කෑම බීම බඩු වගයක් උස්සන් එන්න:baffled:.....ඊයෙ කඩේ වහලා ඒකට එහෙට මෙහෙට දිව්වා:sorry:....

    හේතුව .....

    අද මගේ ජන්මදිනේලු සිංහළු.... ;);););):cool:

    Happyyyy birthdayyy Rider :) :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :):):)
    අලේ........ දන්නේ නෑනේ මලේ.
    සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

    තැන්කූ තැන්කූ අයියේ
    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුබම සුබ උපන්දිනයක් වේවා රයිඩර් මලයෝ!!!:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    තැන්කූ තැන්කූ :)

    කේක් අනං මනං ඉල්ලන්න ඔට්ටු නෑ :baffled:

    අපෝ ලෝබයා..:Pමේ මමත් නොවැම්බර් මාසෙ තමයි ඉපදුනේ..ලෝකේ ගොඩක් වැඩ්ඩො ඉපදිච්ච මාසයක් තමයි නොවැම්බර් කියන්නේ නේද...:cool::cool:දැන් කට්ටියට රිදෙයී...:dull::dull::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපෝ ලෝබයා..:Pමේ මමත් නොවැම්බර් මාසෙ තමයි ඉපදුනේ..ලෝකේ ගොඩක් වැඩ්ඩො ඉපදිච්ච මාසයක් තමයි නොවැම්බර් කියන්නේ නේද...:cool::cool:දැන් කට්ටියට රිදෙයී...:dull::dull::lol:

    :):)

    කවුද අප්පේ ඒ වැඩ්ඩෝ..... අපේ මහින්ද මාමයි, ප්‍රභාකරනුයි විතරයි මට මතක:baffled:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අපෝ ලෝබයා..:Pමේ මමත් නොවැම්බර් මාසෙ තමයි ඉපදුනේ..ලෝකේ ගොඩක් වැඩ්ඩො ඉපදිච්ච මාසයක් තමයි නොවැම්බර් කියන්නේ නේද...:cool::cool:දැන් කට්ටියට රිදෙයී...:dull::dull::lol:

    හය්යු එතකොට තවත් සමහරු කියනවා වමත් කරුවෝ බුද්ධිමත්ය කියල හරිම මාන්ජමිකයි :sorry::sorry:
     
    Status
    Not open for further replies.