☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අෆ්ෆේ පුලුවන් පුලුවන් සාදරයෙන් පිලිගන්නවා පරණ යාලුවව :)

    ල එල,
    අස් . අල් . ටි පිස්සු කෙලිනවා.
    කනෙක්ෂන් ලොස්ට් වෙනවා බන්,
    හවසට සෙට් වෙන්නම්.​
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ayaweya008gossiplankanews.jpg

    උපුටාගැනීමකි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19320549 said:
    ල එල,
    අස් . අල් . ටි පිස්සු කෙලිනවා.
    කනෙක්ෂන් ලොස්ට් වෙනවා බන්,
    හවසට සෙට් වෙන්නම්.​

    අද මගේ ඩයලොග් එකත් ටිකක් චාටර් බං.
    එල එල මචෝ අද නිවාඩු දවස නිසා කට්ටියත් අඩුයි. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද වෙලාවට අය-වැයට කලින් සුසුකි හයිබ්‍රිඩ් වැගන්ආර් එකක් ගෙන්නා ගතිමි.
    ක්‍රීඩ් ලොක්කා දැන් සුළු මොහොතකට පෙර පැමිණ වාහනය බාර දී ගියේය.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හොද වෙලාවට අය-වැයට කලින් සුසුකි හයිබ්‍රිඩ් වැගන්ආර් එකක් ගෙන්නා ගතිමි.
    ක්‍රීඩ් ලොක්කා දැන් සුළු මොහොතකට පෙර පැමිණ වාහනය බාර දී ගියේය.

    :shocked::shocked::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද වෙලාවට අය-වැයට කලින් සුසුකි හයිබ්‍රිඩ් වැගන්ආර් එකක් ගෙන්නා ගතිමි.
    ක්‍රීඩ් ලොක්කා දැන් සුළු මොහොතකට පෙර පැමිණ වාහනය බාර දී ගියේය.

    එල එල කිඹූලෝ මගෙන් සුභ පැතුම්! :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොද වෙලාවට අය-වැයට කලින් සුසුකි හයිබ්‍රිඩ් වැගන්ආර් එකක් ගෙන්නා ගතිමි.
    ක්‍රීඩ් ලොක්කා දැන් සුළු මොහොතකට පෙර පැමිණ වාහනය බාර දී ගියේය.

    සුභ පැතුම් ලොක්කා
     
    Status
    Not open for further replies.