☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අද උදේම උඩුගම ගියා බං.... අදයි හෙටයි නිවාඩු නිසා... කලින් කිවුවේ අද හෙට වැඩ කියල.. ඊයේ රෑ කිවුව නිවාඩු කියල...
දැන් ටිකකට කලින් ආවේ... වොෂ් දාල ඇවිත් සෙට් උනේ මෙතෙන්ට... කෝ බං චතුරංග එකා..

ඌට හෙම්බිරිස්සාව හැදිලා කියල කිව්ව ඊයේ... .. තාම දැක්කෙ නෑ..:no:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොන්ද කොහෙද බන් බ්‍රේක් ගහන්නේ :oo::oo:

    ඇයි, කොන්ද බ්‍රේක් ගැහුවම වදින්නේ නැත්ද... :shocked:
    කොන්දගේ ආච්චි බ්‍රේක් පැඩල් එක පෑගුවත් බ්‍රේක් තියේ නම් වදිනවනේ බන්...
    :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled::baffled::baffled: කුමාරයා එන්න නැකතක් එහෙම බලාගෙනලු ඉන්නේ... මේක දැක්කොත් එහෙම ඌ මලාට එන්නෙ නෑ:dull:

    දැන් කොහොමත් ඌ අමාරුවෙන් ඇත්තේ.. ගී තෝසේ කෑවා කියල කියාගන්න බැරිව..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඇයි, කොන්ද බ්‍රේක් ගැහුවම වදින්නේ නැත්ද... :shocked:
    කොන්දගේ ආච්චි බ්‍රේක් පැඩල් එක පෑගුවත් බ්‍රේක් තියේ නම් වදිනවනේ බන්...
    :lol:

    බස් එක එලවන්නේ උබද කොන්දද ??:lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බුකියේත් නැහැ... මම හොයල ආවේ...

    ඇමතුමක් ගත්තා බං....:)

    කිව්වේ නම් වන්දනා ගමනක් ගියා කියලා..

    මේ වැස්සේ යන වන්දනා ගමන් අපි නොදන්න්වායැ;);):baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඇමතුමක් ගත්තා බං....:)

    කිව්වේ නම් වන්දනා ගමනක් ගියා කියලා..

    මේ වැස්සේ යන වන්දනා ගමන් අපි නොදන්න්වායැ;);):baffled:

    ඌට සසර කලකිරිලා ඇත්තේ බන්.... වැස්ස නිසා...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඌට සසර කලකිරිලා ඇත්තේ බන්.... වැස්ස නිසා...

    නෑ බං..ඌ යස අගේට කතා කොලේ....:)

    මුලින් කිව්වා වන්දනා ගමන්ක් ගියාළු...
    පස්සෙ ආයෙ කෝල් කරල ඇහුවා කොහෙද කියල.. හොරණ ලු..:lol::lol::lol: හොරණ කොහෙද සිංහළු වන්දනා ගමන් යන්නේ.....

    පස්සෙ කියනවා මෙතන කියන්න එපාළු.:baffled::baffled:.. හෙටම ලොග් වෙනවා කිව්වේ.. තාම පස්යාලෙ ලු

    හෙට මං ලොග් වෙන්නේ නෑ ඈ:baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    නෑ බං..ඌ යස අගේට කතා කොලේ....:)

    මුලින් කිව්වා වන්දනා ගමන්ක් ගියාළු...
    පස්සෙ ආයෙ කෝල් කරල ඇහුවා කොහෙද කියල.. හොරණ ලු..:lol::lol::lol: හොරණ කොහෙද සිංහළු වන්දනා ගමන් යන්නේ.....

    පස්සෙ කියනවා මෙතන කියන්න එපාළු.:baffled::baffled:.. හෙටම ලොග් වෙනවා කිව්වේ.. තාම පස්යාලෙ ලු

    හෙට මං ලොග් වෙන්නේ නෑ ඈ:baffled::baffled::baffled:

    හොරණට වන්දනා ගමනක්?
    මොනා වඳින්නද බන්
     
    Status
    Not open for further replies.