අද බස් එකේ එද්දී හිටගෙන ආවේ.. එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ...
කොන්ද කොහෙද බන් බ්රේක් ගහන්නේ


අද බස් එකේ එද්දී හිටගෙන ආවේ.. එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ...


අද උදේම උඩුගම ගියා බං.... අදයි හෙටයි නිවාඩු නිසා... කලින් කිවුවේ අද හෙට වැඩ කියල.. ඊයේ රෑ කිවුව නිවාඩු කියල...
දැන් ටිකකට කලින් ආවේ... වොෂ් දාල ඇවිත් සෙට් උනේ මෙතෙන්ට... කෝ බං චතුරංග එකා..

ඌට හෙම්බිරිස්සාව හැදිලා කියල කිව්ව ඊයේ... .. තාම දැක්කෙ නෑ..![]()
කොන්ද කොහෙද බන් බ්රේක් ගහන්නේ![]()


කුමාරයා එන්න නැකතක් එහෙම බලාගෙනලු ඉන්නේ... මේක දැක්කොත් එහෙම ඌ මලාට එන්නෙ නෑ
![]()
ඇයි, කොන්ද බ්රේක් ගැහුවම වදින්නේ නැත්ද...
කොන්දගේ ආච්චි බ්රේක් පැඩල් එක පෑගුවත් බ්රේක් තියේ නම් වදිනවනේ බන්...



බුකියේත් නැහැ... මම හොයල ආවේ...



දැන් කොහොමත් ඌ අමාරුවෙන් ඇත්තේ.. ගී තෝසේ කෑවා කියල කියාගන්න බැරිව..


නිව්පෝස්ට් පැත්තෙ යන්න බෑ බං...
ඉස්සර මහින්දට බැනපු ත්රෙඩ් බම්ප් කරනවා.. දැන් ආතල්ද අහනවා....
වැඩ කෝටියයි![]()
ow bolaබස් එක එලවන්නේ උබද කොන්දද ??![]()

ඇමතුමක් ගත්තා බං....![]()
කිව්වේ නම් වන්දනා ගමනක් ගියා කියලා..
මේ වැස්සේ යන වන්දනා ගමන් අපි නොදන්න්වායැ![]()
ඌට සසර කලකිරිලා ඇත්තේ බන්.... වැස්ස නිසා...



හොරණ කොහෙද සිංහළු වන්දනා ගමන් යන්නේ..... 
.. හෙටම ලොග් වෙනවා කිව්වේ.. තාම පස්යාලෙ ලු


නෑ බං..ඌ යස අගේට කතා කොලේ....
මුලින් කිව්වා වන්දනා ගමන්ක් ගියාළු...
පස්සෙ ආයෙ කෝල් කරල ඇහුවා කොහෙද කියල.. හොරණ ලු..හොරණ කොහෙද සිංහළු වන්දනා ගමන් යන්නේ.....
පස්සෙ කියනවා මෙතන කියන්න එපාළු... හෙටම ලොග් වෙනවා කිව්වේ.. තාම පස්යාලෙ ලු
හෙට මං ලොග් වෙන්නේ නෑ ඈ
ඌට සසර කලකිරිලා ඇත්තේ බන්.... වැස්ස නිසා...