ටොම් කැට් ගේ පොප් කෝන් එකත් අරගෙන ඇවිත් තියෙන්නේ...

ඒත් එපා... IS කාරයෝ මෙයාව උස්සන් ගියෝතින් ඒකට අහු වෙන්නේ රාවනා...

ඔය ඉන්නේ බං අපේ අල්ලපු ගෙදර කොල්ලගේ වඳ පුංචි අම්මගේ දුව... #න්ගි ලතා..
ඊයෙ පන්සල් ගිහින් අද මොකෝ මේ
menna bole chathu![]()


මේකේ රිප්ලයි කරන්න අමාරුයි බන් ..ෆට්ට ස්ලෝව් නේ![]()
මෙහේනම් අක්කේ කීබෝඩ් ශොට් ආවාම කරන්නේ මාරු කරන එක තමයි..හදන්න ට්රයි කරන්නේ නෑ...
අපේ බඩා මාමට පී එම් පාරක් ගහල බලන්න![]()
ඒ කිව්වේ... ලෝඩ් වෙනව ස්ලෝ ද.... අපිට නෑ නේ බං


කළු කොට කැත සීඩ්හළු ..මොකෝ වෙන්නේ මේ පැත්තේ
ලබ්බද රතු පාවඩ ටික එලුවෙ ..හොදයි හොදයි ..!!
රයිඩා නියමෙට පිළිගැනීමේ උත්සවේ සංවිධානය කරලා තියනවා ..!!
එහෙනම් ඔන්න මම ආව හොදේ ..!!





ටොම් කැට් නෑ නේබං දැන්...
මට ඌව වැඩිය මීටරුත් නෑ... මං එන කාලෙ බුවා වැඩිය පේන්න හිටියේ නෑ
Kauda malli bada Maama kiuwe?


හොද වැඩේ...![]()
eth mage lap eka nemei akkage eka kela wela thiyenne 
ඇයි බං අවුරුද්දේ කඹ අදින්න ගිහින් ඕකගේ රෙප් කපල...
ඌ අඬ අඬ පෝස්ට් දාද්දි මරු ෆන් ගත්තේ...