☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    රාවණාට එච්චර පිස්සුයැ බං :lol:

    හැබැයි අස්මි අක්කව වගේ එක්කන් එන්න ගියෝතින් නම් දඬුමොනරේට ක්රෙන් එකක් හයි කරගන්න වෙනවා...
    බැරි වෙලාවත් දැක්කොතින් මට අමතාවී....:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කළු කොට කැත සීඩ්හළු ..මොකෝ වෙන්නේ මේ පැත්තේ
    ලබ්බද රතු පාවඩ ටික එලුවෙ ..හොදයි හොදයි ..!!
    රයිඩා නියමෙට පිළිගැනීමේ උත්සවේ සංවිධානය කරලා තියනවා ..!!
    එහෙනම් ඔන්න මම ආව හොදේ ..!!

    ආ හොට්ස්,
    කොහොමද ලෙඩ දුක එහෙම..
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඊයෙ පන්සල් ගිහින් අද මොකෝ මේ

    NopMF8c.jpg


    ඇඳුම් ටික ලෝන්ඩරියෙන් ගේන්න ගිය ඩිංගට ෆොටෝ ගහල ... පවු බං... #රි මිනිස්සු...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් බන් රෙප්ලයි කරන්න බටන් එක එබුවම විනාඩියක් විතර යනවනේ බන් ලෝඩ් වෙන්න
    වෙන ත්‍රෙඩ් වල එහෙම නෑ බන් ..මේකේ තමා කෙස් එක තියන්නේ :sorry::sorry:



    අපිට එහෙම නෑ බං..හිස්ට්‍රිය පොඩ්ඩක් ක්ලියර් කරල බලපං
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආ හොට්ස්,
    කොහොමද ලෙඩ දුක එහෙම..

    හොට් :dull::dull:
    යකෝ මම එච්චර ලස්සන හොට් කොල්ලෙක්ද ..අහ්හ්..ආඩම්බරයි බන් ..!
    ඊයේ වන්දනාවට අපු නාකි ආච්චි කෙනෙකුත් කිව්වා සීදේවි මුණ කියල මට :dull::dull::growl:
    දැන් ලෙඩ දුක් අඩුයි බන් ..යතාතත්වෙට පත්වෙනවා ..!!
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    NopMF8c.jpg


    ඇඳුම් ටික ලෝන්ඩරියෙන් ගේන්න ගිය ඩිංගට ෆොටෝ ගහල ... පවු බං... #රි මිනිස්සු...

    මෙකි වෙනුවෙන් මම අද ධාතු මුදාහැරිය බන් කාලෙකට පස්සේ ..දැන් නම් සනීපයි සහෙන්ට :cool::cool:
    ලෙඩ කොහෙන් ගියාද දන්නේ නෑ :yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Kauda malli bada Maama kiuwe?




    හයියෝ සල්ලි...:growl:

    මෙච්චර කාලයක් කිරියේ ඉඳලත් බඩා මාමව දන්නේ නෑ කියන්නේ මොකක්දෙ දෙන දඬුවම.....:eek:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇයි බං අවුරුද්දේ කඹ අදින්න ගිහින් ඕකගේ රෙප් කපල...
    ඌ අඬ අඬ පෝස්ට් දාද්දි මරු ෆන් ගත්තේ...


    ඒ කාලේ වැඩිය ගැවසුනේ නෑ නේ මේකේ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් බන් රෙප්ලයි කරන්න බටන් එක එබුවම විනාඩියක් විතර යනවනේ බන් ලෝඩ් වෙන්න
    වෙන ත්‍රෙඩ් වල එහෙම නෑ බන් ..මේකේ තමා කෙස් එක තියන්නේ :sorry::sorry:

    කම්පියුටර් එකෙන්ද යන්නේ.. මොකක්ද බ්‍රවුසර් එක..
    මගේ ළඟ හොඳ සොෆ්ට්වෙයා එකක් තියෙනවා...
    මම ඒක රන් කරලා තියෙන්නේ...
    කලින්ට වඩා 3 ගුණයක් ස්පීඩ් දැන්...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙකි වෙනුවෙන් මම අද ධාතු මුදාහැරිය බන් කාලෙකට පස්සේ ..දැන් නම් සනීපයි සහෙන්ට :cool::cool:
    ලෙඩ කොහෙන් ගියාද දන්නේ නෑ :yes::yes:



    ප්‍රසිද්ධියේ කියන කතාද ඕයි මේවා :shocked::shocked::shocked::shocked:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොට් :dull::dull:
    යකෝ මම එච්චර ලස්සන හොට් කොල්ලෙක්ද ..අහ්හ්..ආඩම්බරයි බන් ..!
    ඊයේ වන්දනාවට අපු නාකි ආච්චි කෙනෙකුත් කිව්වා සීදේවි මුණ කියල මට :dull::dull::growl:
    දැන් ලෙඩ දුක් අඩුයි බන් ..යතාතත්වෙට පත්වෙනවා ..!!

    හොට් කියන තැනට අගට ටා කියල දාන්න අමතක උනා බං සොරි...:P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    අපිට එහෙම නෑ බං..හිස්ට්‍රිය පොඩ්ඩක් ක්ලියර් කරල බලපං

    එහෙමවත් කරලා බලන්න ඕනේ බන් එහෙනම් ..!!
    අනුන්ගේ වයි ෆයි වලින් නෙට් යන හින්දද මන්ද :baffled::baffled::dull::nerd:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කම්පියුටර් එකෙන්ද යන්නේ.. මොකක්ද බ්‍රවුසර් එක..
    මගේ ළඟ හොඳ සොෆ්ට්වෙයා එකක් තියෙනවා...
    මම ඒක රන් කරලා තියෙන්නේ...
    කලින්ට වඩා 3 ගුණයක් ස්පීඩ් දැන්...


    නෑ බන් ලැප් එකෙන් යන්නේ ..!!
    මොකක්ද සොට්ටේයා කැල්ල :eek::eek:
     
    Status
    Not open for further replies.