රාවණාට එච්චර පිස්සුයැ බං![]()
හැබැයි අස්මි අක්කව වගේ එක්කන් එන්න ගියෝතින් නම් දඬුමොනරේට ක්රෙන් එකක් හයි කරගන්න වෙනවා...
බැරි වෙලාවත් දැක්කොතින් මට අමතාවී....


රාවණාට එච්චර පිස්සුයැ බං![]()


කළු කොට කැත සීඩ්හළු ..මොකෝ වෙන්නේ මේ පැත්තේ
ලබ්බද රතු පාවඩ ටික එලුවෙ ..හොදයි හොදයි ..!!
රයිඩා නියමෙට පිළිගැනීමේ උත්සවේ සංවිධානය කරලා තියනවා ..!!
එහෙනම් ඔන්න මම ආව හොදේ ..!!
ඊයෙ පන්සල් ගිහින් අද මොකෝ මේ
ඔව් බන් රෙප්ලයි කරන්න බටන් එක එබුවම විනාඩියක් විතර යනවනේ බන් ලෝඩ් වෙන්න
වෙන ත්‍රෙඩ් වල එහෙම නෑ බන් ..මේකේ තමා කෙස් එක තියන්නේ![]()
අහ්හ් ..මැඩම් කොහොමද ..!! පේන්නෙත් නැතුව් ඇති නේ![]()

ආ හොට්ස්,
කොහොමද ලෙඩ දුක එහෙම..





![]()
ඇඳුම් ටික ලෝන්ඩරියෙන් ගේන්න ගිය ඩිංගට ෆොටෝ ගහල ... පවු බං... #රි මිනිස්සු...




Kauda malli bada Maama kiuwe?


ඇයි බං අවුරුද්දේ කඹ අදින්න ගිහින් ඕකගේ රෙප් කපල...
ඌ අඬ අඬ පෝස්ට් දාද්දි මරු ෆන් ගත්තේ...
ඔව් බන් රෙප්ලයි කරන්න බටන් එක එබුවම විනාඩියක් විතර යනවනේ බන් ලෝඩ් වෙන්න
වෙන ත්‍රෙඩ් වල එහෙම නෑ බන් ..මේකේ තමා කෙස් එක තියන්නේ![]()
මෙකි වෙනුවෙන් මම අද ධාතු මුදාහැරිය බන් කාලෙකට පස්සේ ..දැන් නම් සනීපයි සහෙන්ට
ලෙඩ කොහෙන් ගියාද දන්නේ නෑ![]()




හොට්
යකෝ මම එච්චර ලස්සන හොට් කොල්ලෙක්ද ..අහ්හ්..ආඩම්බරයි බන් ..!
ඊයේ වන්දනාවට අපු නාකි ආච්චි කෙනෙකුත් කිව්වා සීදේවි මුණ කියල මට
දැන් ලෙඩ දුක් අඩුයි බන් ..යතාතත්වෙට පත්වෙනවා ..!!

අපිට එහෙම නෑ බං..හිස්ට්‍රිය පොඩ්ඩක් ක්ලියර් කරල බලපං




ප්‍රසිද්ධියේ කියන කතාද ඕයි මේවා![]()

කම්පියුටර් එකෙන්ද යන්නේ.. මොකක්ද බ්‍රවුසර් එක..
මගේ ළඟ හොඳ සොෆ්ට්වෙයා එකක් තියෙනවා...
මම ඒක රන් කරලා තියෙන්නේ...
කලින්ට වඩා 3 ගුණයක් ස්පීඩ් දැන්...


හොට් කියන තැනට අගට ටා කියල දාන්න අමතක උනා බං සොරි...![]()

වන්දනාවේ ගිහින් ආව හින්ද දාතු වන්දනා කරනවා වෙන්න ඇති කාමරේ ඉඳං...![]()


වන්දනාවේ ගිහින් ආව හින්ද දාතු වන්දනා කරනවා වෙන්න ඇති කාමරේ ඉඳං...![]()






උබ ධාතු කිව්වේ මොනාටද![]()
