☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ උඹෙන් අහන්නේ!!
    ගිය සිකුරාදා විල්කෙරේ අවසන් භාගයේ දී ගිය විචාරය මොන ගීතය ගැන ද?

    තව....
    අද යෝගට් කෝප්පයක් ඇන්න වර, නැත්තං අර ෆිෂ් ස්ප්‍රෙඩ් එක උඹට ආයෙ නැති වෙනවා!

    නොගිහින්ම බැරි මළ ගෙයක් සෙට් උනා.කුජීතයි බං අයියේ.. "විල් තෙර" මතක් වෙනකොට හෝස්ගාලා ගියා... :sorry: :sorry: :sorry:
    මට ලින්ක් එකක් දීපංකෝ අහන්න රෙකෝඩින් එක කොහෙට හරි අප් කරලා..

    නෑ. බෑ. කියන්න එපා :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොගිහින්ම බැරි මළ ගෙයක් සෙට් උනා.කුජීතයි බං අයියේ.. "විල් තෙර" මතක් වෙනකොට හෝස්ගාලා ගියා... :sorry: :sorry: :sorry:
    මට ලින්ක් එකක් දීපංකෝ අහන්න රෙකෝඩින් එක කොහෙට හරි අප් කරලා..

    නෑ. බෑ. කියන්න එපා :frown:
    එහෙනං කුද ගහගං....
    රූ අහසින් විචාරය සහ කසුන් ගේ කවර් වර්ශන් එක තොට දෙන්නෙම නෑ.....:growl::growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනං කුද ගහගං....
    රූ අහසින් විචාරය සහ කසුන් ගේ කවර් වර්ශන් එක තොට දෙන්නෙම නෑ.....:growl::growl::growl:

    ඇයි සහෝ ඔච්චර දුශ්ඨ වෙන්නේ?
    මේ කෲර ලෝකයේ දත් කිඹුලා තවත් කෲරයෙක් වෙන්ට එපා සහෝ..
    *ත්තාට අනුකම්පා කරත්වා..

    මට ලින්ක් එක දීපංකෝ අයියේ. සින්දු එපා. මට ශෝ එකේම ඕනේ.. :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි සහෝ ඔච්චර දුශ්ඨ වෙන්නේ?
    මේ කෲර ලෝකයේ දත් කිඹුලා තවත් කෲරයෙක් වෙන්ට එපා සහෝ..
    *ත්තාට අනුකම්පා කරත්වා..

    මට ලින්ක් එක දීපංකෝ අයියේ. සින්දු එපා. මට ශෝ එකේම ඕනේ.. :dull:
    දෙන්න අප් කොරන්න එපායෑ.....
    ලොක්කට කියල සයිට් එකට අප් කරන කං හිටු.
    එන අවුරුද්දේ ජුනි වෙනකං!

    නැත්තං පෙන් එකක් ඇන්න වර අද හවහට!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙන්න අප් කොරන්න එපායෑ.....
    ලොක්කට කියල සයිට් එකට අප් කරන කං හිටු.
    එන අවුරුද්දේ ජුනි වෙනකං!

    නැත්තං පෙන් එකක් ඇන්න වර අද හවහට!

    අයි ජස්ට් ස්ටාර්ටඩ් ලවිං යූ... :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකිං සමනලයා!!!:dull::growl:

    යෝගට් කෝප්පයක් ඇන්න වර!

    පෙරා හාමිනේගේ දත් ටික බලාගන්නත් එක්ක එන්නෙයි? අර ෆෝර්ම් එකක් තියෙනවා පුරවන්න. සුදුපාට කාර්ඩ් එකේ ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා හාමිනේගේ දත් ටික බලාගන්නත් එක්ක එන්නෙයි? අර ෆෝර්ම් එකක් තියෙනවා පුරවන්න. සුදුපාට කාර්ඩ් එකේ ;)
    වර වර...
    හැබැයි ඉතිං පෙර සැළියක්ව සිටි මා පසුව සරළුවක් වුවා සේ වගේ තමා ඉන්න වෙන්නේ!:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාහනයක් ගැනීමේ අයිඩියාව අතෑරපං.....
    අපේ මාමණ්ඩිය ඊයේ අර ඇල්ටො එක දීල නේහ් ලක්ෂ 12කට!!!!

    :eek: :eek: :eek:
    කීයක් කිව්වා? 12කට?
    ගත්තු එකා.. බජව් දදා ගෙනියන්න ඇති.... :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Status
    Not open for further replies.