මේ උඹෙන් අහන්නේ!!
ගිය සිකුරාදා විල්කෙරේ අවසන් භාගයේ දී ගිය විචාරය මොන ගීතය ගැන ද?
තව....
අද යෝගට් කෝප්පයක් ඇන්න වර, නැත්තං අර ෆිෂ් ස්ප්රෙඩ් එක උඹට ආයෙ නැති වෙනවා!


එහෙනං කුද ගහගං....නොගිහින්ම බැරි මළ ගෙයක් සෙට් උනා.කුජීතයි බං අයියේ.. "විල් තෙර" මතක් වෙනකොට හෝස්ගාලා ගියා...![]()
![]()
මට ලින්ක් එකක් දීපංකෝ අහන්න රෙකෝඩින් එක කොහෙට හරි අප් කරලා..
නෑ. බෑ. කියන්න එපා![]()



එහෙනං කුද ගහගං....
රූ අහසින් විචාරය සහ කසුන් ගේ කවර් වර්ශන් එක තොට දෙන්නෙම නෑ.....![]()

දෙන්න අප් කොරන්න එපායෑ.....ඇයි සහෝ ඔච්චර දුශ්ඨ වෙන්නේ?
මේ කෲර ලෝකයේ දත් කිඹුලා තවත් කෲරයෙක් වෙන්ට එපා සහෝ..
*ත්තාට අනුකම්පා කරත්වා..
මට ලින්ක් එක දීපංකෝ අයියේ. සින්දු එපා. මට ශෝ එකේම ඕනේ..![]()
දෙන්න අප් කොරන්න එපායෑ.....
ලොක්කට කියල සයිට් එකට අප් කරන කං හිටු.
එන අවුරුද්දේ ජුනි වෙනකං!
නැත්තං පෙන් එකක් ඇන්න වර අද හවහට!

නෙද්දකිං සමනලයා!!!අයි ජස්ට් ස්ටාර්ටඩ් ලවිං යූ...![]()


නෙද්දකිං සමනලයා!!!
යෝගට් කෝප්පයක් ඇන්න වර!

වර වර...පෙරා හාමිනේගේ දත් ටික බලාගන්නත් එක්ක එන්නෙයි? අර ෆෝර්ම් එකක් තියෙනවා පුරවන්න. සුදුපාට කාර්ඩ් එකේ![]()

වර වර...
හැබැයි ඉතිං පෙර සැළියක්ව සිටි මා පසුව සරළුවක් වුවා සේ වගේ තමා ඉන්න වෙන්නේ!![]()

වාහනයක් ගැනීමේ අයිඩියාව අතෑරපං.....
මඤ්ඤං වගේ..
වාහනයක් ගැනීමේ අයිඩියාව අතෑරපං.....
අපේ මාමණ්ඩිය ඊයේ අර ඇල්ටො එක දීල නේහ් ලක්ෂ 12කට!!!!


maha kujeethai neda sahoවාහනයක් ගැනීමේ අයිඩියාව අතෑරපං.....
අපේ මාමණ්ඩිය ඊයේ අර ඇල්ටො එක දීල නේහ් ලක්ෂ 12කට!!!!
කුණුහරප භාවිතා වන බැවින් කරුණාකර Headphones පාවිච්චි කරන්න
උපුටා ගැනීමයි!!!


රමණයෙහි යෙදිය!!!කිලුඹා අයියලෑ කාලේ වෙච්චි දෙයක්.. මතකත් ඇති..
අපි නම් කලින් ආත්මේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1712306

