රමණයෙහි යෙදිය!!!
අද එනව ද නැද්ද කියල සහසුද්දෙන් කියපිය!![]()
80%ක් ම එනෝ.. කන්න මොනා හරි ඉස්සරහා බේකරියෙන් ගෙනල්ලා තිබ්බත් කමක් නෑ... 

වෙන මුකුත් ම එපා ද තොට වල් ගස් කක්කුට්ටා!!!මම නම් එකෙන්ම එන්න ඉන්නේ. පෙරා හාමිනෙත් ඕකේයෑ. හවස් වෙනකොට උන්දෑගේ තත්වේ බලාලා කියන්නම් අයියේ...හවසට පොඩ්ඩක් අවුල් ගහනවා. ඒත් අර සුදු කොලේ පුරවගන්න එන්න්ම ඕනේ..80%ක් ම එනෝ.. කන්න මොනා හරි ඉස්සරහා බේකරියෙන් ගෙනල්ලා තිබ්බත් කමක් නෑ...
ඒකේ කෑම පට්ට රහයි.. හයිලන්ඩ් චොකලට් කිරි බෝතල් දෙකකුත් එක්ක.![]()


වෙන මුකුත් ම එපා ද තොට වල් ගස් කක්කුට්ටා!!!![]()


ක්රෙයිසි බඩිගේ පස්ස පස්ස කෝ
ක්රෙයිසි බඩිගේ පස්
ඕක ඉස්සර ඇහුනෙ නිකන් මෙන්න මේ වගේතූ චීසී බඩී හේ මස්ත මස්ත
තූ චීසී බඩී හේ මස්
ඕක ඉස්සර ඇහුනෙ නිකන් මෙන්න මේ වගේ
තු ජේසු බඩිහේ මස්ත මස්ත තු
ජේසු බඩිහේ මස්
හොහ්
කෝප් සිටි නොවේ
බෑඩ් කෝප්...පොඩ්ඩක් ඇදලා කියවන්නේ
This avatar proudly created by Bad Cop Team


හොහ්
කෝප් සිටි නොවේ
බෑඩ් කෝප්...පොඩ්ඩක් ඇදලා කියවන්නේ
This avatar proudly created by Bad Cop Team
Team kiwwata ඕකත් අර ගම්මන්පිලගෙ පක්ෂෙ වගේ නේද