☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    HvengQ.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රමණයෙහි යෙදිය!!!:frown:

    අද එනව ද නැද්ද කියල සහසුද්දෙන් කියපිය!:growl:

    මම නම් එකෙන්ම එන්න ඉන්නේ. පෙරා හාමිනෙත් ඕකේයෑ. හවස් වෙනකොට උන්දෑගේ තත්වේ බලාලා කියන්නම් අයියේ...හවසට පොඩ්ඩක් අවුල් ගහනවා. ඒත් අර සුදු කොලේ පුරවගන්න එන්න්ම ඕනේ.. :dull: 80%ක් ම එනෝ.. කන්න මොනා හරි ඉස්සරහා බේකරියෙන් ගෙනල්ලා තිබ්බත් කමක් නෑ... :rofl:
    ඒකේ කෑම පට්ට රහයි.. හයිලන්ඩ් චොකලට් කිරි බෝතල් දෙකකුත් එක්ක. :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    වෙන මුකුත් ම එපා ද තොට වල් ගස් කක්කුට්ටා!!!:growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන මුකුත් ම එපා ද තොට වල් ගස් කක්කුට්ටා!!!:growl::growl:

    අමුතු සතෙක්... වල් ගස් කක්කුට්ටා.. :dull:

    මෙහමයි අයියේ...
    නිකං ඒ මදි මදි වගේ නං අර හෝටලෙන් නාන් රොටිය මැද්දට මොනාද දාලා ඔතාපුවා තියෙන්නේ. අන්න එවුවායෙන් තුන හතරක් ගෙනත් තිබුනත් අවුලක් නෑ.... :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මොකා!!???
    කෝප්....යකෝ කෝප් කියන්නේ සම්පකාරයට නේහ්....
    අපි ඕක කියවන්නේ කොප් කියලා!

    කවුද ඔය අවතාරෙ හදපු දහිර වාට්ටුවා!???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොකා!!???
    කෝප්....යකෝ කෝප් කියන්නේ සම්පකාරයට නේහ්....
    අපි ඕක කියවන්නේ කොප් කියලා!

    කවුද ඔය අවතාරෙ හදපු දහිර වාට්ටුවා!???

    දහිර වාට්ටුවා = කුමාර
    එක පාරට ආවේ මේ වගේ පින්තූරයක් සහෝ...:oo:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ

    මොකා!!???
    කෝප්....යකෝ කෝප් කියන්නේ සම්පකාරයට නේහ්....
    අපි ඕක කියවන්නේ කොප් කියලා!

    කවුද ඔය අවතාරෙ හදපු දහිර වාට්ටුවා!???

    හොහ්

    කෝප් සිටි නොවේ
    බෑඩ් කෝප්...පොඩ්ඩක් ඇදලා කියවන්නේ
    This avatar proudly created by Bad Cop Team
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හොහ්

    කෝප් සිටි නොවේ
    බෑඩ් කෝප්...පොඩ්ඩක් ඇදලා කියවන්නේ
    This avatar proudly created by Bad Cop Team

    හොහ් බෑඩ් කොප් ටීම් :rolleyes::rofl:
     
    Status
    Not open for further replies.