☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    එතන මතක හැටියට පෙට්ටි කඩයක් නෑ නේ බං..... :eek:

    පොඩි විට විකුණන තැනක් නම් තියේ බස් පාර්ක් එක ගාව:dull:

    දැන් නැතුව ඇති එහෙනම් අවරුදු දෙකකට විතර කලින් ට්‍රිප් එකක් ගියපු වෙලේ එතනින් සීනි සම්බල් පාන් කෑවා බන් පට්ට රහයි:):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් නැතුව ඇති එහෙනම් අවරුදු දෙකකට විතර කලින් ට්‍රිප් එකක් ගියපු වෙලේ එතනින් සීනි සම්බල් පාන් කෑවා බන් පට්ට රහයි:):)

    මං අවුරුදු 13ක් ඔතනින් උදේ හවා ඉස්කෝලෙ ගිහින් මට සෙට් උනේ නෑ නේ බොල ඔය කඩේ....:eek:

    උඹ කියන්නේ එතන එහා පැත්තේ ක්ලාස් තියන තැන තියන කැන්ටිම ද?

    P&S එකට එහා ද?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    මං අවුරුදු 13ක් ඔතනින් උදේ හවා ඉස්කෝලෙ ගිහින් මට සෙට් උනේ නෑ නේ බොල ඔය කඩේ....:eek:

    උඹ කියන්නේ එතන එහා පැත්තේ ක්ලාස් තියන තැන තියන කැන්ටිම ද?

    P&S එකට එහා ද?

    පල්ලිය ගාව බන් :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1712540&page=2

    Radio
    9.gif
     
    Status
    Not open for further replies.