ehanam uba a while mehe awith na![]()
yeah i was unable to come bro..
have had a thrust time..

ehanam uba a while mehe awith na![]()

එතන මතක හැටියට පෙට්ටි කඩයක් නෑ නේ බං.....
පොඩි විට විකුණන තැනක් නම් තියේ බස් පාර්ක් එක ගාව![]()


කොහේද මේ ටිකේ මිසින් වෙලා හිටියේ![]()

උබලට කොල්ලෙන්ගේ හැගීම් තේරෙන්නේ නෑ බන්
i was bit busy with my quotidian plan bro..
that's why i couldn't come..![]()
උබලට කොල්ලෙන්ගේ හැගීම් තේරෙන්නේ නෑ බන්
දැන් නැතුව ඇති එහෙනම් අවරුදු දෙකකට විතර කලින් ට්‍රිප් එකක් ගියපු වෙලේ එතනින් සීනි සම්බල් පාන් කෑවා බන් පට්ට රහයි![]()

i was bit busy with my quotidian plan bro..
that's why i couldn't come..![]()

පවු...
අපි කොල්ලෝ ගහන්නේ නැහැනේ බං....

මං අවුරුදු 13ක් ඔතනින් උදේ හවා ඉස්කෝලෙ ගිහින් මට සෙට් උනේ නෑ නේ බොල ඔය කඩේ....
උඹ කියන්නේ එතන එහා පැත්තේ ක්ලාස් තියන තැන තියන කැන්ටිම ද?
P&S එකට එහා ද?

what happened that radio show machan

it needs an unobstructed commitment to do such programs bro..
specially with the time..
but i really can't allocate that much of a time continuously..![]()
පල්ලිය ගාව බන්![]()
...
උඹව මතක නෑ කියහංකෝ හරියටම....නම මතක උනාට...
පරණ අවතාරේ දැම්මොත් නම් මතක් වෙයි...
ahh..it's ok macho..i just asked ..!!
http://www.elakiri.com/forum/showthread.php?t=1712540&page=2
