☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නෑ යකෝ.අන්තිම ළමයා ඉපදිච්ච අවුරුද්ද

    හැකියාවන් එක්ක බලද්දී එම ප්‍රකාශය වැරදි,
    අන්තිම ළමයා හදාගන්න ගත්තු අවුරුද්ද විය යුතුයි....

    :lol::lol:
    හෙන වයසයි බන් ෆොටෝ දැකලා නැද්ද සීයාගේ :rofl:

    අඩේ නැනේ.....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19347299 said:

    අඩෝ මම හිතුවේ සේද්රික් ඉපදිලා තියෙන්නේ 1986 කියල,
    බලද්දී මු AL batch එක 1986 කියල දාල තියෙන්නේ.

    නෙදකිං විතරක් කියන්ඩ ගියාම මුලු @#$$% ම දිග අරිනව මෙතන....තුක් විතරක්...වේ

    2zh48yx.jpg
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347328 said:


    හැකියාවන් එක්ක බලද්දී එම ප්‍රකාශය වැරදි,
    අන්තිම ළමයා හදාගන්න ගත්තු අවුරුද්ද විය යුතුයි....



    අඩේ නැනේ.....

    :rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;19347328 said:


    හැකියාවන් එක්ක බලද්දී එම ප්‍රකාශය වැරදි,
    අන්තිම ළමයා හදාගන්න ගත්තු අවුරුද්ද විය යුතුයි....


    අඩේ එහෙමත් කේස් එකක්ද. :shocked::shocked::shocked:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නෙදකිං විතරක් කියන්ඩ ගියාම මුලු @#$$% ම දිග අරිනව මෙතන....තුක් විතරක්...වේ

    අපිත් අර පුක කැඩිච්ච දල කඩියා වගේ තමා.
    පටන් ගත්තොත් කාගෙනම යනවා....

    2zh48yx.jpg

    දුව වෙන්න ඇති බන්

    අඩේ, කොල්ලෙක් ඉන්නවද දන් නැ දු පොඩ්ඩට...​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;19347338 said:
    උ ගාව නෑලු, අරුගෙන් ආහාන්න කිවා....

    නිකමට කිඹුලාට PM එකක් දාලා බලපන්
    මම කිවුවා කියලා කියන්න එපා හරිය
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    RePost බුවා;19347330 said:
    ඇයි දැන් මේ ටිකකට කලින් උබ මට pm එකක් දාල තිබ්බේ ලින්ක් එක,

    මගේ pm box එක full කරන්නද උබ යන්නේ :growl:
     
    Status
    Not open for further replies.