☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19347486 said:
    පප්පා ගාව තියෙනවා,
    pm දෙක තුනක් දාපු ගමන් u දෙනවා..
    දැන්ම දාලා බලහන්,..

    bota pissuda pute...
    chathuranga1 daara lindak kapala thibuna...
    mal pappa mawa ebuwa linde onna oya link magulak hinda...
    umba hadanne ayith obannada..:oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19347462 said:
    අඩෝ මුගේ කට හඩ පට්ට බන්...
    මම හිතුවේ සුපර් ස්ටාර් අනිත් උන් වගේ මුත් අනාගනී කියලා,
    සමන් ලෙනින් කිවනේ දවසක් මු හෙන ගමනක් යනවා, එක සුවර් කියල .....

    :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    RePost බුවා;19347514 said:

    ඒ කිවේ?
    එක සුවර් නැද්ද?

    දවසක් කිව්වා බන් පරණ ෂෝ ආයේ රිපීට් දාන කතාවක් ගැන ..!!
    ලොක්කට කියල වැඩේ කොන්ෆෝම් කරගන්න ඕනේ කිව්වා ..!!
    එහෙම කරගත්තනම් කරන්න බැරි දවසට රිපීට් එකක් දානවා කිව්වා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දවසක් කිව්වා බන් පරණ ෂෝ ආයේ රිපීට් දාන කතාවක් ගැන ..!!
    ලොක්කට කියල වැඩේ කොන්ෆෝම් කරගන්න ඕනේ කිව්වා ..!!
    එහෙම කරගත්තනම් කරන්න බැරි දවසට රිපීට් එකක් දානවා කිව්වා

    ඒ කියන්නේ හෙට බඩු සුවර් නැද්ද?
    හෙට රාත්‍රියේ නැවු නැග්ගම ආයේ එන්නේ ඉරිදා රාත්‍රියේ,
    එහෙනම් වැඩි අවුලක් නැ, මම හිතුවේ හෙට මිස් වෙයි කියලා...​
     
    Status
    Not open for further replies.