☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බාගෙට ඇවිත් තිබුනේ.. වැටුනට පස්සේ සම්පුර්නෙන් ආව....
    වෙන්ඩ බෑ...
    උයා බොරු කීනවා...
    බාගෙට ඇවිල්ල තිබ්බ නං ඒ කීන්නේ උයා ගේ ටෙස්ටස්ටෙරොන් ඇගෙ තිබ්බ කියන එක. ඇන්ඩ්‍රොජන් වැඩි ගෑල්ලමයි ජම්බු ගස් වලින් බිමට වැටෙන්නේ නෑ....ඒකට ඊස්ට්‍රජන් තියෙන්නයි ඕන. ටෙස්ටස්: තියෙද්දී ඊස්ට්‍රජන් වැඩ නොකර යනවා....
    කවුරු හරි උයාට අතවරයක් කරල....
    ඒකෙන් තමා ගැරඩියා කාල ලේ ඇවිත් තීන්නේ.........

    කෝම කෝම හරි උයා ද්විලිංගිකයෙක් කියල පිළිගත්ත එක වටිනවා..
    එහෙම අය ඉන්නව මෙයා...ශීමේල් කියන්නේ.....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    :lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    pm_new.gif
    Today shanuuu
    06:08 PM lexieus
    pm_new.gif
    Today sasundari priyadad pic
    12:20 PM sanathj2008
    pm_new.gif
    Today PM pls
    10:38 AM rddsd7
    pm_new.gif
    Today sheshadri pics
    02:47 AM kaushalya81
    pm_new.gif
    Today photos plz
    12:19 AM ishanroz
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෙන්ඩ බෑ...
    උයා බොරු කීනවා...
    බාගෙට ඇවිල්ල තිබ්බ නං ඒ කීන්නේ උයා ගේ ටෙස්ටස්ටෙරොන් ඇගෙ තිබ්බ කියන එක. ඇන්ඩ්‍රොජන් වැඩි ගෑල්ලමයි ජම්බු ගස් වලින් බිමට වැටෙන්නේ නෑ....ඒකට ඊස්ට්‍රජන් තියෙන්නයි ඕන. ටෙස්ටස්: තියෙද්දී ඊස්ට්‍රජන් වැඩ නොකර යනවා....
    කවුරු හරි උයාට අතවරයක් කරල....
    ඒකෙන් තමා ගැරඩියා කාල ලේ ඇවිත් තීන්නේ.........

    කෝම කෝම හරි උයා ද්විලිංගිකයෙක් කියල පිළිගත්ත එක වටිනවා..
    එහෙම අය ඉන්නව මෙයා...ශීමේල් කියන්නේ.....

    :lol::lol::lol::lol::lol::lol:
    ටෙස්ටස්ටෙරෝන් මම දන්නේ නැහැ, හැබැයි ටෙස්ටිකල්ස් නම් තිබුන මතකයි...
    මම ගෑනු ළමයෙක් නෙවි බොලේ මම කොල්ලෙක්....:eek:

    මොකක් ශි මේල්.. ජීමේල් නම් තියෙනවා... ඔහොම එකක් මගේ නැහැ...
    අරකයි වට්ටක්ක පලු දෙකයි ඇරුනම වෙන මොකුත් මගේ නැහැනේ... ඉතිං කොහොමද ද්විලිංගික වෙන්නේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔච්චරයිද ආවේ බන් :sorry::sorry:

    ගොඩක් එවුව බලල මැකුව බං.... සමහර එවුන් හරවල බ්ලු ඉන් රියෝ ලඟට යැවුවා...:lol: රෙප් දෙන එකාට ලින්ක් එක දෙනවා කියල දැන් මේ වෙද්දී ගොඩක් රෙප් එකතු වෙලා බං...:lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සේදිරිස් මාමේ උඹ මොකද කරන්නේ...
    පුළුන් වලා යටින් ඉඳං එබිලා බලන්නේ...

    මම පුලුන්වලා ඇතුලෙ ඉදන් උබ දිහා බලන් ඉන්නව ලබ්බො... :love:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ගොඩක් එවුව බලල මැකුව බං.... සමහර එවුන් හරවල බ්ලු ඉන් රියෝ ලඟට යැවුවා...:lol: රෙප් දෙන එකාට ලින්ක් එක දෙනවා කියල දැන් මේ වෙද්දී ගොඩක් රෙප් එකතු වෙලා බං...:lol::lol:

    ඌ අර බම්ප් ත්‍රෙඩ් එකෙන් කැපුණු රේප් ටික එහෙනම් එකතු කරගනී ..එකත් පිනක් නේ බන් :yes:
    මල් පප්පා උබට අමතක උනාද :rolleyes::rolleyes:;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    i really dont understand some of the words ur saying...my english is not that good.... :dull:

    you can refer the dictionary as he is doing...... So, you can find best words to type.... your english is good... but, the bad thing is you are commenting "I can't understand what you are saying about"...........
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඌ අර බම්ප් ත්‍රෙඩ් එකෙන් කැපුණු රේප් ටික එහෙනම් එකතු කරගනී ..එකත් පිනක් නේ බන් :yes:
    මල් පප්පා උබට අමතක උනාද :rolleyes::rolleyes:;)

    හපෝ මල් පප් පප් පප් පප්පා කොහෙන් කඩාගෙන පාත් වෙයිද දන්නේ නැහැ මෙතෙන්ට...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    you can refer the dictionary as he is doing...... So, you can find best words to type.... your english is good... but, the bad thing is you are commenting "I can't understand what you are saying about"...........

    Holy moly you can speak in English 2....wow nice :cool:

    dictionary..
    are there any dictionaries available to find synonyms...:nerd:

    I would very much like to see your synonym....if u know wt i mean... ;)
     
    Status
    Not open for further replies.