ලිස්ට්@ මූණු පොත-චැට්
මේ බලනවා...
25 සිරීපාදේ යංද?
මමයි එලු රැවුලයි එ.රැ. බිරින්දෑයි යනවා..
ලිස්ට්@ මූණු පොත-චැට්
25 අ.පුර!මේ බලනවා...
25 සිරීපාදේ යංද?
මමයි එලු රැවුලයි එ.රැ. බිරින්දෑයි යනවා..
25 අ.පුර!
සෙඩ්රික් සෙඩ්රික් මොකක්ද ඒ
කවුදෝ කවුදෝ කතා කලේ
සද්දේ සද්දේ මොකක්ද ඒ


සෙඩ්රික් නෙවෙයි සේදිරිස්......සෙඩ්රික් නෙවේ සෙඩ්රික්.....![]()


සෙඩ්රික් නෙවේ සෙඩ්රික්.....![]()
මොකක්ද බං ඔය සිංදුවේ මුල, මතක නෑ නේ. ෆිලුම් එක මතකද?

සෙඩ්රික් නෙවෙයි සේදිරිස්......
මොන සෙඩ්රිකෙක් ද??![]()

සෙඩ්රික් සෙඩ්රික් මොකක්ද ඒ
කවුදෝ කවුදෝ කතා කලේ
සද්දේ සද්දේ මොකක්ද ඒ