මං දාල මොනා කරන්නද?මෙලෝ මලදානයක් කෝච්චි ගැන දන්නේ නැතුව
.....
ඔයාම දාන්න...දුම් රිය නැවතුම වගේ නමක් දාල![]()
දැං උඹටද මටද ප්‍රශ්ණ තියෙන්නේ?
උඹටද මටද ත්‍රෙඩ් එකක් ඕන කීවේ?
මං දාල මොනා කරන්නද?මෙලෝ මලදානයක් කෝච්චි ගැන දන්නේ නැතුව
.....
ඔයාම දාන්න...දුම් රිය නැවතුම වගේ නමක් දාල![]()
මේ මොකද්ද මේ?ඉස්සර සංධානේ වගේ. නිල්, රතු.
දැං මේ ත්‍රෙඩ් එකේද උඹේ ප්‍රශ්ණ දාන්නේ??![]()


...

දැං උඹටද මටද ප්‍රශ්ණ තියෙන්නේ?
උඹටද මටද ත්‍රෙඩ් එකක් ඕන කීවේ?



මං ත්‍රෙඩ් එකක් ඇරල කෝච්චි ගැන කතා කරමු කිව්වොත් හැම එකාම ඇවිත් ප්‍රශ්න අහයි මගෙන්...මං මොනාද දන්නේ..........එතකොට උඹ නෑවිත් හිටියොත් අහිංසක මගේ රෙප් ටිකට බඩු බනිස් වෙනවා....![]()



.....තහඩුව බලපංකෝ..පාප්ප ගාල වගේ..... ඉස්සර සුපිරියට තිබ්බා...

මේ උඹද?![]()
අඩේ මේ ට්‍රේන් එක චා කරල නේහ්.....තහඩුව බලපංකෝ..පාප්ප ගාල වගේ..... ඉස්සර සුපිරියට තිබ්බා...
මං ඕකේ එන්ජින් රූම් එකෙත් ගිහින් තියේ...හෝන් එක තිබුනේ කකුලෙන් පාගන්න![]()

නෑ මගේ යාලුවෙක්..
පිට ඔහොම උනාට ඇතුල තාම සුපිරි. Airport Express එක.. ඕකේ තියෙන comfort එක දැනට ලංකාවේ තියෙන කිසිම එකක නෑ. කොටින්ම එක්ස්පෝ සීට් වලවත් නෑ...![]()

...



මේක දැන් එයාර්පෝට් ද දුවන්නේ...
ඉස්සර ට්‍රිප් යන්න දෙනව නේහ්....
ඇතුල දැන් නම් කොහොමද දන්නෑ..ඒ කාලේ නම් ආයේ උපරිමයි![]()

S5 ටෙක්නිකල් ස්පෙක්ස් ඕනෙයි???

....

S5 සෙට් දෙකයි. ඇන්ජින් 04යි.
717,718,719,720
ඔය 04ම වැඩ. (අද ඊයේ මම හොයපු නැති නිසා කොහොමද දන්නේ නෑ තත්වේ) ඕකෙන් 719,720 ඇන්ජින් තියෙන සෙට් දෙක තමා නිල් පාටින් පේන්ට් කරේ Airport Express එක දාන්න. 2010-06-01 වෙනිදා තමයි ඉස්සෙල්ලාම කටුනායක ඉඳලා මහලේකම් කාර්යාල දුම්රිය පොල වෙනකන් Airport Express එක දිවේ. දැං ඒක නැවතිලා තියෙන්නේ. ට්‍රිප් යන්න තවමත් ගන්න පුළුවන්. ඕකේ සීට් 360 ඩිග්‍රීස් රොටේටබල්. පට්ට කම්ෆර්ට්. 719-720 සෙට් එක හංස විලක් ෆිල්ම් එකටත් අරගෙන තියෙනවා. උඹ ඉපදිලත් නෑ ඒක යනකොට. මං ඉපදිලත් නෑ...![]()



ඕව ගෙන්නුවේ රැජිනා ආපු කාලේ ලු නේද....
බදුලු යද්දි මං 7 වසරෙ වගේ ඇති...වැඩේම සීට් එක කරකනවා. කරකනවා.....ඕකම තමා![]()



මතකයි මෑණියන් ගේ වස්ත්‍රය..........කිඹුලා මාමිට නම් මතක ඇති 1954 රැජින ආපු එකයි 1981 ආපු එකයි. අහ්.. තව හංස විල ෆිල්ම් එකයි ඔක්කොම...![]()
