ඒත් Safety, Fuel consumption ,Speed, Comfort හැම පැත්තෙන්ම S12 ඉදිරියෙන්...![]()

Price from $2000![]()

ඒ පැකේජස් නංගි. මට මතක විදියට එක ටිකට් එකක් රු.4000 වගේ නුවරට..![]()
oka fake ekakda koheda banමෙන්න එන උට්ට ප්ලේයර් එකේ....
නෙද්දකිං.
![]()
කෝච්චියේ ඔලුවයි වලිගෙයි දෙකම පේනවා.අඩෝ පදින්නා...
උඹ කෝච්චි පිස්සා නම් මෙක නොටිස් කරාපං..
මෙන්න උඹේ පින්තූරේ.. නයිට් මේල් එක බදුල්ලට යනවා.
මේ මම 2012 නයිට් මේල් බදුලු යනකොට ගත්තු පින්තූර දෙකක්..
මගේ පින්තූර දෙකෙයි උඹේ එකෙයි වෙනසක් තියේ. මගේ පින්තූරු දෙක වගේ සීන් එකක් බලන්න කොච්චි පිස්සෝ පෙරුම් පුරනවා.. ලේසියෙන් සෙට් වෙන්නේ නෑ. කියපං බලන්න මොකද්ද කියලා.![]()
කෝච්චියේ ඔලුවයි වලිගෙයි දෙකම පේනවා.
මුළු කෝචිචියම අන්තිම වැගන් එකේ ඉදන් කැප්චර් කරන්න පුළුවන්...
සානුවක්/නිම්නයක් මැද්දෙන් යන කෝච්චිය-ඒක සැළකෙන්නේ ඉතාම ලස්සන දර්ශනයක් විදියට.
අඩෝ පදින්නා...
උඹ කෝච්චි පිස්සා නම් මෙක නොටිස් කරාපං..
මෙන්න උඹේ පින්තූරේ.. නයිට් මේල් එක බදුල්ලට යනවා.
![]()
මේ මම 2012 නයිට් මේල් බදුලු යනකොට ගත්තු පින්තූර දෙකක්..
![]()
![]()
මගේ පින්තූර දෙකෙයි උඹේ එකෙයි වෙනසක් තියේ. මගේ පින්තූරු දෙක වගේ සීන් එකක් බලන්න කොච්චි පිස්සෝ පෙරුම් පුරනවා.. ලේසියෙන් සෙට් වෙන්නේ නෑ. කියපං බලන්න මොකද්ද කියලා.![]()

එකම ජාතියේ දෙන්නෙක් නේද ඇදගෙන යන්නේ....ඒකද![]()
දිවා ආහාරය කාල එන්නම් සිංහළු...
කෝච්චි හන්දා ඒකත් අමතක උනා![]()

ටිං ටොං ටිං ටිං
මේ කොටුව දුම්රිය ස්ථානයයි
මහනුවර දක්වා ධාවනය වන "උඩරට මැණිකේ" දුම්රිය විනාඩි 30ක් පමණ ප්රමාද වන බව කරුණාවෙන් සළකන්න.
දුම්රිය මගීන් පාපුවරුවේ ගමන් කිරීමෙන් වැළකී සිටින්න

ඒකනේ..ඌ මාව ඇන්ඳුවා ගොනාට
![]()

උබට හිනා වුනේ ඇයි කියල තේරෙනවා ඇති නෙහ් දැන්![]()
....