☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඒත් Safety, Fuel consumption ,Speed, Comfort හැම පැත්තෙන්ම S12 ඉදිරියෙන්...:)

:):)

අහසයි පොළවයි වගේ දර්ශනේ

04-900.jpg

Invite-to-Paradise-Sri-Lanka-holiday-honeymoon-hotel-tea-plantation-boutique-the-secret-ella-9-arch-train-bridge.jpg
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ පදින්නා...
    උඹ කෝච්චි පිස්සා නම් මෙක නොටිස් කරාපං..

    මෙන්න උඹේ පින්තූරේ.. නයිට් මේල් එක බදුල්ලට යනවා.

    Invite-to-Paradise-Sri-Lanka-holiday-honeymoon-hotel-tea-plantation-boutique-the-secret-ella-9-arch-train-bridge.jpg

    මේ මම 2012 නයිට් මේල් බදුලු යනකොට ගත්තු පින්තූර දෙකක්..
    599959_10150992328301418_404497075_n.jpg

    575162_10150992328536418_720088704_n.jpg

    මගේ පින්තූර දෙකෙයි උඹේ එකෙයි වෙනසක් තියේ. මගේ පින්තූරු දෙක වගේ සීන් එකක් බලන්න කොච්චි පිස්සෝ පෙරුම් පුරනවා.. ලේසියෙන් සෙට් වෙන්නේ නෑ. කියපං බලන්න මොකද්ද කියලා. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ පදින්නා...
    උඹ කෝච්චි පිස්සා නම් මෙක නොටිස් කරාපං..

    මෙන්න උඹේ පින්තූරේ.. නයිට් මේල් එක බදුල්ලට යනවා.

    මේ මම 2012 නයිට් මේල් බදුලු යනකොට ගත්තු පින්තූර දෙකක්..

    මගේ පින්තූර දෙකෙයි උඹේ එකෙයි වෙනසක් තියේ. මගේ පින්තූරු දෙක වගේ සීන් එකක් බලන්න කොච්චි පිස්සෝ පෙරුම් පුරනවා.. ලේසියෙන් සෙට් වෙන්නේ නෑ. කියපං බලන්න මොකද්ද කියලා. :P
    කෝච්චියේ ඔලුවයි වලිගෙයි දෙකම පේනවා.
    මුළු කෝචිචියම අන්තිම වැගන් එකේ ඉදන් කැප්චර් කරන්න පුළුවන්...
    සානුවක්/නිම්නයක් මැද්දෙන් යන කෝච්චිය-ඒක සැළකෙන්නේ ඉතාම ලස්සන දර්ශනයක් විදියට.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චියේ ඔලුවයි වලිගෙයි දෙකම පේනවා.
    මුළු කෝචිචියම අන්තිම වැගන් එකේ ඉදන් කැප්චර් කරන්න පුළුවන්...
    සානුවක්/නිම්නයක් මැද්දෙන් යන කෝච්චිය-ඒක සැළකෙන්නේ ඉතාම ලස්සන දර්ශනයක් විදියට.

    හරිම සන්තොසයි...
    ලකුණු 10න් 10යි.
    ඔයාව ඊලඟ වටේට තෝරගන්නවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ පදින්නා...
    උඹ කෝච්චි පිස්සා නම් මෙක නොටිස් කරාපං..

    මෙන්න උඹේ පින්තූරේ.. නයිට් මේල් එක බදුල්ලට යනවා.

    Invite-to-Paradise-Sri-Lanka-holiday-honeymoon-hotel-tea-plantation-boutique-the-secret-ella-9-arch-train-bridge.jpg

    මේ මම 2012 නයිට් මේල් බදුලු යනකොට ගත්තු පින්තූර දෙකක්..
    599959_10150992328301418_404497075_n.jpg

    575162_10150992328536418_720088704_n.jpg

    මගේ පින්තූර දෙකෙයි උඹේ එකෙයි වෙනසක් තියේ. මගේ පින්තූරු දෙක වගේ සීන් එකක් බලන්න කොච්චි පිස්සෝ පෙරුම් පුරනවා.. ලේසියෙන් සෙට් වෙන්නේ නෑ. කියපං බලන්න මොකද්ද කියලා. :P

    එකම ජාතියේ දෙන්නෙක් නේද ඇදගෙන යන්නේ....ඒකද :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    දිවා ආහාරය කාල එන්නම් සිංහළු:baffled::baffled:...

    කෝච්චි හන්දා ඒකත් අමතක උනා:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දිවා ආහාරය කාල එන්නම් සිංහළු:baffled::baffled:...

    කෝච්චි හන්දා ඒකත් අමතක උනා:rofl:

    මේ සතියට සමාප්තයි.
    අසා සිටි ඔබ සැමට ස්තුතියි... :dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ටිං ටොං ටිං ටිං
    මේ කො‍ටුව දුම්රිය ස්ථානයයි
    මහනුවර දක්වා ධාවනය වන "උඩරට මැණිකේ" දුම්රිය විනාඩි 30ක් පමණ ප්‍රමාද වන බව කරුණාවෙන් සළකන්න.
    දුම්රිය මගීන් පාපුවරුවේ ගමන් කිරීමෙන් වැළකී සිටින්න
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටිං ටොං ටිං ටිං
    මේ කො‍ටුව දුම්රිය ස්ථානයයි
    මහනුවර දක්වා ධාවනය වන "උඩරට මැණිකේ" දුම්රිය විනාඩි 30ක් පමණ ප්‍රමාද වන බව කරුණාවෙන් සළකන්න.
    දුම්රිය මගීන් පාපුවරුවේ ගමන් කිරීමෙන් වැළකී සිටින්න
    :rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1713544

    ඕක මෙතෙන්ට දාපන්
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ අර යකඩ වලට ආස නෑ කියපු එකා නේද :lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rofl:

    උබට හිනා වුනේ ඇයි කියල තේරෙනවා ඇති නෙහ් දැන් :rofl::P

    ඕ බං..මූ මාව වටේ යැව්වනේ:angry:....

    මුගේ මීටරේ හැටියට මූ ඉන්න ඕනේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ:yes::yes:
     
    Status
    Not open for further replies.