☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    උඹ ගින්නක් වත් දුන්නද :lol::lol:

    :oo::oo:
    පිස්සුද යකෝ ..
    මටත් පරණ නුලක් අදිද්දී දැක්කේ පොර බෑන්
    වෙලා කියල :(
    මොන උනත් ඌ එල කොල්ලෙක් ..!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :oo::oo:
    පිස්සුද යකෝ ..
    මටත් පරණ නුලක් අදිද්දී දැක්කේ පොර බෑන්
    වෙලා කියල :(
    මොන උනත් ඌ එල කොල්ලෙක් ..!

    ඒකනේ.බං... මොකක්ද දන්නෑ බෑන් වෙන්න හේතුව:eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no::no::no:
    හිතාගන්න බෑ..මම උගේ පොස්ට් එහෙමත් බැලුවා සැලකිය යුතු කාරනාවක් නෑ :no:

    අපි මේම පෝස්ට් එකක් දාමු..ඌ ෆේක් එකකින් හරි එනව ඇතිනේ...

    "මේ උඹේ අවදානය පිණිසයි..ෆේක් එකෙන් හරි ඇවිත් විස්තරේ කියල පලයන් මේක දැක්කොත්"
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    අපි මේම පෝස්ට් එකක් දාමු..ඌ ෆේක් එකකින් හරි එනව ඇතිනේ...

    "මේ උඹේ අවදානය පිණිසයි..ෆේක් එකෙන් හරි ඇවිත් විස්තරේ කියල පලයන් මේක දැක්කොත්"

    :yes::yes:
    මෙතන කියන්න බැරිනම් PM කර හෝ දැනුම් දීම යහපති
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:
    මෙතන කියන්න බැරිනම් PM කර හෝ දැනුම් දීම යහපති

    ෆේක් එකව්න්ට් එකකින් කාට හරි එන්න කියනඑක ෆෝරම් ආචාර දර්ම වලට පටහැනී. :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කැත වැඩේ පර්මිට් එකට මනුස්ස ජීවිත උගස් තියන එක නම් :frown:

    ස්.......................... අපිත් එක්ක ඩොක්ටලා කීප දෙනෙක් මෙතන ඉන්නවනේ.. :sorry:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ෆේක් එකව්න්ට් එකකින් කාට හරි එන්න කියනඑක ෆෝරම් ආචාර දර්ම වලට පටහැනී. :sorry:

    :sorry::sorry:
    එසේයි එසේයි ..නමුත් දැන් මිනිහ මොකක් හරි එකව්න්ට් එකකින් ඉන්නවනම් එක මිනිහගේ ෆේක්
    එක වෙන්න විදිහක් නෑ නේද :eek::eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ෆේක් එකව්න්ට් එකකින් කාට හරි එන්න කියනඑක ෆෝරම් ආචාර දර්ම වලට පටහැනී. :sorry:

    හෑ :shocked::shocked::shocked:...අපිටත් ඌ ගිය පාරෙම යන්න වෙයිද :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ස්.......................... අපිත් එක්ක ඩොක්ටලා කීප දෙනෙක් මෙතන ඉන්නවනේ.. :sorry:

    තරහකට නෙවේ කිව්වේ:)...මට හිතුන හැටි අයියේ....

    ඇයි ඩොක්ටර්ස්ලට පර්මිට් දෙන්නේ:eek:..පොඩ්ඩක් කියන්නකෝ.....

    එයාලගේ සේවය වටිනා එකක් නිසා ඒකට කරන ඇගයීමක් විදියටද?
    මං ඕව ගැන වැඩිය දන්නෙ නෑ:no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry::sorry:
    එසේයි එසේයි ..නමුත් දැන් මිනිහ මොකක් හරි එකව්න්ට් එකකින් ඉන්නවනම් එක මිනිහගේ ෆේක්
    එක වෙන්න විදිහක් නෑ නේද :eek::eek:

    ඒක තමයි මචං. එහෙනම් ෆේක් කියන වචනේ නැතුව, ත්‍රෙඩ් එකක් දාලා හොයමු. :) මොකද උගේ මොකක් හරි සින් එකක් නිසානේ ඔහොම බැන් වෙන්න ඇත්තේ. නැත්තං බං එලකිරියේ ලේසියෙක් එකෙක්ව බැන් කරන්නෙ නෑ. එක්කෝ ෆේක් සීන් එකක් මාට්ටු වෙන්න ඕනේ. නැත්තං වෙන හොද හේතුවක් තියෙන්න ඕනේ.
     
    Status
    Not open for further replies.