අර බීන් 10 කියන පොර බෑන් වෙලා තියෙන්නේ ඇයි බං...![]()
ඌ ගොඩක් කල් වෙනවා බන් බෑන් වෙලා

අර බීන් 10 කියන පොර බෑන් වෙලා තියෙන්නේ ඇයි බං...![]()

උඹ ගින්නක් වත් දුන්නද![]()



පිස්සුද යකෝ ..
මටත් පරණ නුලක් අදිද්දී දැක්කේ පොර බෑන්
වෙලා කියල
මොන උනත් ඌ එල කොල්ලෙක් ..!

ඒකනේ.බං... මොකක්ද දන්නෑ බෑන් වෙන්න හේතුව![]()




හිතාගන්න බෑ..මම උගේ පොස්ට් එහෙමත් බැලුවා සැලකිය යුතු කාරනාවක් නෑ![]()
අපි මේම පෝස්ට් එකක් දාමු..ඌ ෆේක් එකකින් හරි එනව ඇතිනේ...
"මේ උඹේ අවදානය පිණිසයි..ෆේක් එකෙන් හරි ඇවිත් විස්තරේ කියල පලයන් මේක දැක්කොත්"


මෙතන කියන්න බැරිනම් PM කර හෝ දැනුම් දීම යහපති

ෆේක් එකව්න්ට් එකකින් කාට හරි එන්න කියනඑක ෆෝරම් ආචාර දර්ම වලට පටහැනී.![]()

කැත වැඩේ පර්මිට් එකට මනුස්ස ජීවිත උගස් තියන එක නම්![]()

ෆේක් එකව්න්ට් එකකින් කාට හරි එන්න කියනඑක ෆෝරම් ආචාර දර්ම වලට පටහැනී.![]()




ෆේක් එකව්න්ට් එකකින් කාට හරි එන්න කියනඑක ෆෝරම් ආචාර දර්ම වලට පටහැනී.![]()


...අපිටත් ඌ ගිය පාරෙම යන්න වෙයිද 

ස්.......................... අපිත් එක්ක ඩොක්ටලා කීප දෙනෙක් මෙතන ඉන්නවනේ..![]()
...මට හිතුන හැටි අයියේ....
..පොඩ්ඩක් කියන්නකෝ.....
එසේයි එසේයි ..නමුත් දැන් මිනිහ මොකක් හරි එකව්න්ට් එකකින් ඉන්නවනම් එක මිනිහගේ ෆේක්
එක වෙන්න විදිහක් නෑ නේද![]()
මොකද උගේ මොකක් හරි සින් එකක් නිසානේ ඔහොම බැන් වෙන්න ඇත්තේ. නැත්තං බං එලකිරියේ ලේසියෙක් එකෙක්ව බැන් කරන්නෙ නෑ. එක්කෝ ෆේක් සීන් එකක් මාට්ටු වෙන්න ඕනේ. නැත්තං වෙන හොද හේතුවක් තියෙන්න ඕනේ.
හෑ...අපිටත් ඌ ගිය පාරෙම යන්න වෙයිද
![]()
