ඩේටා නාස්ති වෙන්නේ නෑ...අහපන් ඔක්කොම.
මේකෙ සම්පූර්ණ එකම තියනවා
https://www.youtube.com/watch?v=rPGWgL5ToWM&list=RDrPGWgL5ToWM#t=42


ඩේටා නාස්ති වෙන්නේ නෑ...අහපන් ඔක්කොම.
මේකෙ සම්පූර්ණ එකම තියනවා
https://www.youtube.com/watch?v=rPGWgL5ToWM&list=RDrPGWgL5ToWM#t=42


මගේ චාටර් පරණ ත්රෙඩ් බම්ප් කරන්න එපා යකුනේ....
බොලාට ඕනි නම් වාහන ත්රෙඩ් ටිකයි, සිංදු ත්රෙඩ් ටිකයි, කරන්ට් ත්රෙඩ් ටිකයි බම්ප් කරපල්ලකෝ..


කමක් නෑ මල්ලි. පොරට මොකක් හරි අමාරුවක් හැදෙන්න ඇති. ඕව බම්ප් කරපු එක ගැන මම ලැජ්ජ වෙන්නෙ නෑ. මොකද මම මේකේ එක අසහන ත්රෙඩ් එකක් වත් දාලා නෑනේ. එහෙම දැම්මනම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. මේකේ ඉන්න ගොඩක් අය මම කොයිවගේ කෙනෙක්ද කියලා දන්නවා. මම වලියකට පැටලිලා හිටියොත්, මම දේශපාලන ත්රෙඩ් එකකට පැටලිලා හ...............................



