ක්රිස්මස් සීසන් නිසා වෙනස් කරන්න ඕනේ ඕක

සිතලට ගැලපෙන කිට් එකක් ගහගත්තු පොලිස් කාරයෙක් තමයි දාන්න වෙන්නේ.![]()
හොහ් නත්තල් සීයා තමා දාන්න වෙන්නේ
ඔව් ඔව් මේ දවස් වල පොලිස් යුනිෆෝම් වලට කේස් තියනවා. ඔව් ඔව් මේ දවස් වල පොලිස් යුනිෆෝම් වලට කේස් තියනවා.
ඒ මොකක්ද ඒ සීන් එක
පොලිස්සියෙන් නිසි විදිහට අවසර ගන්නෙ නැතුව, පොලිස් ඇදුම මොනවහරි දේකට යොදාගත්තොත් මාස හයක් මහ උළු ගෙදර යවනවා කිව්වා.


