☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කදුල දුක ඉවතට දමලා
සතුට ලන්කරගමු හිතලා
දුකට පල නැහැ තව අඩලා
නව දිවියකට මග සැදිලා. .

සතුට හිතට අරන් දුක ගහපන් නිමලා. .
කදුල නෙතට උනන් නෑ මම ගැහුවේ පතට නමලා. . ඉබලා. .
මේක ජාති පුතේ බෙහෙතකට සදහටම බැරිනම් මොහොතකට. .

ගස් කපන්ඩ එපා බන් අපරාදෙ...
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සල්ලි සල්ලි අතේ තිබුනොත් පන දෙන්නේ එකට කාලා බීලා මොකටද කියපන්නේ..
    ඉරිසියාව විතරද උබලගේ ඇත්තේ. .

    ඇයි යාලුවේ ඇයි යාලුවේ නැති තැන කපන්නේ. . ඇයි යාලුවේ ඇයි කොටවන්නේ. .

    වාසි වාසි පැත්තට හෝහ් හෝ හෝ. .
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    සල්ලි සල්ලි අතේ තිබුනොත් පන දෙන්නේ එකට කාලා බීලා මොකටද කියපන්නේ..
    ඉරිසියාව විතරද උබලගේ ඇත්තේ. .

    ඇයි යාලුවේ ඇයි යාලුවේ නැති තැන කපන්නේ. . ඇයි යාලුවේ ඇයි කොටවන්නේ. .

    වාසි වාසි පැත්තට හෝහ් හෝ හෝ. .

    කවුද
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කවුද

    අතමිට කාසි ලැබුනාම බෝ සේ
    වැඩිවේවිලු අගනුන්ගේ ආලෙ
    කාසිය කරකවයි වැල්ලෙ බබරේ
    අතමිට කාසි ලැබුනාම බෝ සේ :D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබ පවසයි
    මා හැර යන බව
    ඔබට අවැසි
    නිදහස් වෙන්නට
    සත්තයි මා කවුරුන්දෝ
    නුඹගේ........

    යා යුතු මග එය නම්
    යන්න
    නුඹට අවැසි විදියට

    සවන් දෙන්න
    ප්‍රවේශමෙන්
    නුඹෙ හද ගැහෙනා
    රාවයට
    පවසන්නේ කුමක්දැයි කියා

    රැඳී තියේවී මතකයන්

    අහස ගිගිරුම් දෙන්නේ
    වහින විටදී

    සබඳ,
    මදක් නැවතී
    ඔබ යන මග දෙස බලන්
    දිනක සියල්ල
    නුඹව හැරදා යාවී
    වස්සානය නිමාවේ
    නුඹ වටහා ගනීවී

    නුඹ නැත්නම් මා ලඟින් මට
    කම් නෑ මතකයෙන්
    වියෝව සොඳුරුයි මාගේ
    ආත්මයේ
    මා දැන් තනියම
    වරක් සිටි අන්දම සිහිවේ

    පෙනෙනවද නුඹට
    සිහින නුඹ කැමති
    වටහගන්න ඒ සිහිනයන්
    නුඹට
    පවසන්නේ කුමක් දැයි කියා
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ මැයි ගහයට දවසක් දා
    වැස්සට අපි උන්නා
    රතුකැට වාගේ මැයි මල් පිපී පිපි
    අපට සෙවන දුන්නා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ බස් නැවතුම පෙර හැම දිනකම
    අප හමුවුන හැටි දැන උන්නේ
    මා තනිවුන බව ඔබ සමුගෙන බව
    බස් නැවතුම තව නෑ දන්නේ.
     
    Status
    Not open for further replies.