☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඔව් බන් මට මතක විදියට නැද්ද කොහෙද
    හැබැයි ගුණසේන එකට කලින් පොත් කඩයක් තියෙනවා
    එකේ නම නම් මතක නැහැ
    උඹට කවුරු හරි කිව්වද කොටුවේ තියෙනවා කියලා
    බම්බලපිටියෙ නම් තියෙනවා EPSI එක ඉස්සරහද කොහෙද දිලිසි දිලිසි

    ඔව් බං තියෙනවා කියලා එක්කෙනෙක් කිව්වා ඒකයි බැලුවේ
    බම්බා වල තියෙන්නෙ ඒක කියලා ශුවර් නේහ්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං තියෙනවා කියලා එක්කෙනෙක් කිව්වා ඒකයි බැලුවේ
    බම්බා වල තියෙන්නෙ ඒක කියලා ශුවර් නේහ්
    hoo hoo poddak inna
    Makeen Books eka ban
    මැක්මිලන් එක නෙවෙයි
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    poddak tapaluna
    මැකින් එක මැක්මිලන් වගේ මතක් උනේ බන්
    මොකක් හරි පොතක් ගන්නද

    ඔව් බං පොතක් ගන්න
    තැන හොයාගත්තා බං කො‍ටුවේ ඇම් ඩී එකට පොඩ්ඩක් එහාලු තියෙන්නේ:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං පොතක් ගන්න
    තැන හොයාගත්තා බං කො‍ටුවේ ඇම් ඩී එකට පොඩ්ඩක් එහාලු තියෙන්නේ:yes:
    හරි එහෙනම් අර මම හිතුව කඩේ තමයි
    පොත් කඩයක් තියෙනවා ඇතුලෙ එල එල
    බාර් එක ගාවම වගේ
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    හරි එහෙනම් අර මම හිතුව කඩේ තමයි
    පොත් කඩයක් තියෙනවා ඇතුලෙ එල එල
    බාර් එක ගාවම වගේ

    පාර අයිනෙම නේද බං තියෙන්නේ?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ඇයි බං බුක් ෂොප් එකක් හොයන්නේ පොතක් ගන්න මිස කොන්ඩොම් එකක් ගන්න ද?
    ඌත් මාර වාහේ ප්‍රශ්න නේ බං අහන්නේ!

    ඒක නේන්නම්:shocked:
    දැං කවුද බං ලිදේ මමද නැත්තම් ඌද:baffled::baffled:
     
    Status
    Not open for further replies.