☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැදිච්ච නාකි දෙන්නා...
    දැං කියයි මගේ කොන්ඩේ සුදුයි කියලා..:lol:
    තොගේ කොන්ඩෙ සුදු වෙලා තමා....අපි පොට්ට නෑ ඒක නොපෙනෙන්න...
    ඇයි අවුල් ද?
    අවුල් තමා නේහ්:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොගේ කොන්ඩෙ සුදු වෙලා තමා....අපි පොට්ට නෑ ඒක නොපෙනෙන්න...
    ඇයි අවුල් ද?
    අවුල් තමා නේහ්:P

    හිටපංකෝ අයියේ... සැලුන් එකේ හාදයා ඩයි කරමුද කියලා අහද්දිත් එපා කීවා. මං ඩයි කොරනවා 27 පාර්ටියට කලින්. බොලා ඔක්කොටම රිදෙයි මගේ තරුණකම දැකලා ඊට පස්සේ...:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිටපංකෝ අයියේ... සැලුන් එකේ හාදයා ඩයි කරමුද කියලා අහද්දිත් එපා කීවා. මං ඩයි කොරනවා 27 පාර්ටියට කලින්. බොලා ඔක්කොටම රිදෙයි මගේ තරුණකම දැකලා ඊට පස්සේ...:P
    කොණ්ඩෙ ඩයි කොලාට අනිත් ඒව විශේෂයෙන් කෙරුම් තරුණ වෙන්නේ නෑ පුටා:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද දින උපන්දිනය සමරණ අපේ පැණි කුමාරයාට සුභ උපන්දිනයකට ආසිරි!
    86bd0afa2d404c52465e8edb14c6daab.jpg

    Tnx machan :cool:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    අද උපන් දිනය සමරන කුමාර සීයාට සුභ උපන් දිනකට ආසිරි පතනවා කොල්ලුපිටියෙන්, පොඩි මාමා,චූටි නැන්දා, ගාල්ලෙන් බාප්පා, පොඩි අයියා,අක්කා ඇතුලු පවුලේ සැම.​
    3hrnkg9lQoKrKgnRJkG5_Eyeshot%20Party%20Foul.gif
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    මැණික් වටී දුර්ලභ ගනයේ හින්දා..අපි කළු ගල්ද නිතරම හමුවන හින්දා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද උපන් දිනය සමරන කුමාර සීයාට සුභ උපන් දිනකට ආසිරි පතනවා කොල්ලුපිටියෙන්, පොඩි මාමා,චූටි නැන්දා, ගාල්ලෙන් බාප්පා, පොඩි අයියා,අක්කා ඇතුලු පවුලේ සැම.​
    3hrnkg9lQoKrKgnRJkG5_Eyeshot%20Party%20Foul.gif

    Tnx නරක පොලිස් සොරා :cool:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අප්පා ඒ පාර කුමාරගෙ බේත්ඩේ එකද.... සුබ උපන්දිනයක් වේවා කුමා...:cool::yes:
     
    Status
    Not open for further replies.