තොගේ කොන්ඩෙ සුදු වෙලා තමා....අපි පොට්ට නෑ ඒක නොපෙනෙන්න...නැහැදිච්ච නාකි දෙන්නා...
දැං කියයි මගේ කොන්ඩේ සුදුයි කියලා..![]()
ඇයි අවුල් ද?
අවුල් තමා නේහ්

තොගේ කොන්ඩෙ සුදු වෙලා තමා....අපි පොට්ට නෑ ඒක නොපෙනෙන්න...නැහැදිච්ච නාකි දෙන්නා...
දැං කියයි මගේ කොන්ඩේ සුදුයි කියලා..![]()

තොගේ කොන්ඩෙ සුදු වෙලා තමා....අපි පොට්ට නෑ ඒක නොපෙනෙන්න...
ඇයි අවුල් ද?
අවුල් තමා නේහ්![]()

කොණ්ඩෙ ඩයි කොලාට අනිත් ඒව විශේෂයෙන් කෙරුම් තරුණ වෙන්නේ නෑ පුටාහිටපංකෝ අයියේ... සැලුන් එකේ හාදයා ඩයි කරමුද කියලා අහද්දිත් එපා කීවා. මං ඩයි කොරනවා 27 පාර්ටියට කලින්. බොලා ඔක්කොටම රිදෙයි මගේ තරුණකම දැකලා ඊට පස්සේ...![]()

අද දින උපන්දිනය සමරණ අපේ පැණි කුමාරයාට සුභ උපන්දිනයකට ආසිරි!
![]()

අද උපන් දිනය සමරන කුමාර සීයාට සුභ උපන් දිනකට ආසිරි පතනවා කොල්ලුපිටියෙන්, පොඩි මාමා,චූටි නැන්දා, ගාල්ලෙන් බාප්පා, පොඩි අයියා,අක්කා ඇතුලු පවුලේ සැම.![]()

අප්පා ඒ පාර කුමාරගෙ බේත්ඩේ එකද.... සුබ උපන්දිනයක් වේවා කුමා...![]()
Tnx mallo![]()
