පොඩි වාදයකට සෙට් වෙලා හිටියා....චාතුර් ගේ ත්රෙඩ් එකක............
අන්තිමේ දී බැලුවා ම පොර අර “අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හි ඇගිල්ල දෙස ම බලන“ මෝඩයෙක් කියල තේරුණා......




විකියෙන් මොකක්ද එකක් දාල කෙළවෙනව කියල තේරිලා ඒක මකලා.....
ඇමසියාගෙන් ළමයෙකුට පැනනගින්න පුළුවන් ගැටළු කිහිපයක් අසුවා ..මිනිහා අකුලන් ගියා කියහන්කෝ![]()

විකියෙන් මොකක්ද එකක් දාල කෙළවෙනව කියල තේරිලා ඒක මකලා.....
මේක බලපං කෝ.....
http://www.elakiri.com/forum/showthread.php?p=19413130#post19413130
පොර දන්නව වගේ පෙන්නුවට මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් බව මට තේරුනා.....


ඌ බොරුවට බුරන එකෙක් කියල නම් මුලක ඉදල තේරුණා ..අනික කිසි දෙයක් කිව්වට විස්වාස කරන්නෙත් නෑ ..උගේම අදහස හරියි කියන මට්ටමේ ඉන්නේ ..!
මමත් කිබුලයියා වගේ ගැබුරට ඉතිහාසය හදාරා නැති බැවින් නිශ්ශබ්දව සිටියෙමි![]()
නන්නම් උයන පැත්තේ මොකේ වෙන්නේ මේ දවස් ටිකේ...

