දන්නේ නෑ බන් වැඩි විස්තර .මමත් ඉදල හිටලා ගොඩ වෙන්නේ කිරියටත්
..අර කළු කුමාරයා මේ ටිකේ සැරිසරනවා දැක්ක ..මේකටත් අවදා මන්ද![]()



Chathuwo..![]()



අක්කි බබා ..!!
ඉතින් දැක්ක කල් අහ්හ් ..!! සුදු වෙලා කෙට්ටු වෙලා කෙල්ල වගේ නේ දැන්
අදුරන්නවත් බෑ![]()


Ane pala yanna pal eka dannathuwa..

Ane pala yanna pal eka dannathuwa..
![]()
![]()
හ හා ,,ඉතින් ඉතින් .මොකෝ වෙන්නේ ,,මේ ටිකේ උබලයේ පොස්ට් එකක් දැකීම හරි විරල දසුනක් වෙලානේ නේ
poddak busy una sudo..ekai..
Awuruddak iwarawela aluth awuruddak labaddi ithin gruhaniyanta wada wadine...poddak busy una sudo..ekai..
![]()


එක තමා අපිත් බිසී මේ ටිකේ ..! අවුරුද්දෙම ගහපු අයිස් වල පව් ගෙවනවා![]()

අෆ්ෆේ අද කට්ටියම ඉන්නවා![]()
කාලෙකින් මඤ්ඤං එව්වෝ ඔක්කොම එකට![]()
![]()

Ane sadu..![]()
අශ්මි අක්කේ... මොකද එලකිරිය පැත්තේ වැඩිය ආවේ නැත්තේ.
පැරිස් ලංකාවට ආවලු නේද?
කිව්වේ වත් නෑ නේ