මඤ්ඤං උයනේ නෑ දැන් කිසි ගතියක්
කව්රුවත් නෑ ගන්න සොමියක්
does anyone have a price list of liquor in SL..
අද දින උපන් දිනය සමරන,
එළකිරියේ අති පැරනි සහ නාකි සාමාජිකයෙකු වන.
මල් ගසා කවි කියන,
මල් කවි මැතිතුමා හට,
සොමි බර රති බර හැපි උපන් දිනයක් වේවා!!!
අද දින උපන් දිනය සමරන,
එළකිරියේ අති පැරනි සහ නාකි සාමාජිකයෙකු වන.
මල් ගසා කවි කියන,
මල් කවි මැතිතුමා හට,
සොමි බර රති බර හැපි උපන් දිනයක් වේවා!!!



අඩා කවුරුත් මඩ පාරක් ගහල ත්රෙඩ් එකක් දැම්මේ නැතැයි![]()
ube aduwa thama


මගේ අඩුව වහන්න උබ ඉන්නේ බන්
අඩෝ සිරාවට උට විශ් කරලා ත්රෙඩ් එකක් දාන්න තිබ්බේ බන්


දැන් බන් ඕන තරම් සිංදු දෙන සයිට් තියෙනවනේඇයි බන් දැන් කිරියේ සින්දු අප්ඩේට් වෙන්නේ නැත්තේ ??
දැන් බන් ඕන තරම් සිංදු දෙන සයිට් තියෙනවනේ
ටීවී වලින් රේඩියෝ වලින් ඔය ඕන තරම් සිංදු දෙන්නෙ
ඉතින් එළකිරි එකෙක් සිංදු දැන් කරන්නෙ නැහැ කියලා
ලොකු අයියා සඳහන් කරා මතකයි



මතකද ඉස්සර ඒ කාලේ බෑවා හිටු කියලාපිස්සු යකෝ මම කොච්චර සිංදු බලා සිඩි වලට ගහලා පෙන් වලට ෆෝන් වලට දාලාමතකද ඉස්සර ඒ කාලේ බෑවා හිටු කියලා
පිස්සු යකෝ මම කොච්චර සිංදු බලා සිඩි වලට ගහලා පෙන් වලට ෆෝන් වලට දාලා
හොයල ඇද්ද ඒ දවස් වල එළකිරි එකෙන් බලා අම්බානෙක රිලෝඩ් එහෙම දාගන්න සල්ලි හොයනවා
ලොල් අවේසම් මෙමරිස් විත් එළකිරි ඩොට් කොම්
මේ ස්ක්රීන් ෂොට් එකට අහුවෙන එළකිරි කලෙක්ෂන් එකෙන් බිඳක්
වීඩියෝ එහෙම දාන්න ගියොත් අපමණ තියෙනවා

අපි ඒ දවස් වල පොඩි ළමයි
සිඩි ගහලා විකුනනවා ඉස්සර
පුළුවන් නම් පිඇම් එකක් දාහන් අය්යේ
හම්මේ මෙමරිස් තමා මෙමරිස් දැන් නම් වැඩිය සින්දු නෑ
එලකිරියෙන් සින්දු බලා සල්ලිත් හොයලාඅපි ඒ දවස් වල පොඩි ළමයි
