☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මඤ්ඤං උයනේ නෑ දැන් කිසි ගතියක්
    කව්රුවත් නෑ ගන්න සොමියක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දින උපන් දිනය සමරන,
    එළකිරියේ අති පැරනි සහ නාකි සාමාජිකයෙකු වන.
    මල් ගසා කවි කියන,
    මල් කවි මැතිතුමා හට,
    සොමි බර රති බර හැපි උපන් දිනයක් වේවා!!!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද දින උපන් දිනය සමරන,
    එළකිරියේ අති පැරනි සහ නාකි සාමාජිකයෙකු වන.
    මල් ගසා කවි කියන,
    මල් කවි මැතිතුමා හට,
    සොමි බර රති බර හැපි උපන් දිනයක් වේවා!!!

    HBD Malkavi....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අද දින උපන් දිනය සමරන,
    එළකිරියේ අති පැරනි සහ නාකි සාමාජිකයෙකු වන.
    මල් ගසා කවි කියන,
    මල් කවි මැතිතුමා හට,
    සොමි බර රති බර හැපි උපන් දිනයක් වේවා!!!

    අඩා කවුරුත් මඩ පාරක් ගහල ත්‍රෙඩ් එකක් දැම්මේ නැතැයි :oo::oo::dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    http://www.elakiri.com/forum/showthread.php?t=1715256

    දුවල වරෙන්... ලිඳක්..

    7bBN45s.gif

    මම උට පොස්ට් එකක් දැම්ම බන් ..මිනිහ පොඩි කාලේ ජොකා ඇදපු නැති එකෙක් සුවර් එකටම :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි බන් දැන් කිරියේ සින්දු අප්ඩේට් වෙන්නේ නැත්තේ ??:eek::eek:
    දැන් බන් ඕන තරම් සිංදු දෙන සයිට් තියෙනවනේ
    ටීවී වලින් රේඩියෝ වලින් ඔය ඕන තරම් සිංදු දෙන්නෙ
    ඉතින් එළකිරි එකෙක් සිංදු දැන් කරන්නෙ නැහැ කියලා
    ලොකු අයියා සඳහන් කරා මතකයි
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    දැන් බන් ඕන තරම් සිංදු දෙන සයිට් තියෙනවනේ
    ටීවී වලින් රේඩියෝ වලින් ඔය ඕන තරම් සිංදු දෙන්නෙ
    ඉතින් එළකිරි එකෙක් සිංදු දැන් කරන්නෙ නැහැ කියලා
    ලොකු අයියා සඳහන් කරා මතකයි

    :(:(:(:(මතකද ඉස්සර ඒ කාලේ බෑවා හිටු කියලා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(:(:(මතකද ඉස්සර ඒ කාලේ බෑවා හිටු කියලා
    පිස්සු යකෝ මම කොච්චර සිංදු බලා සිඩි වලට ගහලා පෙන් වලට ෆෝන් වලට දාලා
    හොයල ඇද්ද ඒ දවස් වල එළකිරි එකෙන් බලා අම්බානෙක රිලෝඩ් එහෙම දාගන්න සල්ලි හොයනවා
    ලොල් අවේසම් මෙමරිස් විත් එළකිරි ඩොට් කොම්

    UGtEE1P.png

    මේ ස්ක්‍රීන් ෂොට් එකට අහුවෙන එළකිරි කලෙක්ෂන් එකෙන් බිඳක්
    වීඩියෝ එහෙම දාන්න ගියොත් අපමණ තියෙනවා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පිස්සු යකෝ මම කොච්චර සිංදු බලා සිඩි වලට ගහලා පෙන් වලට ෆෝන් වලට දාලා
    හොයල ඇද්ද ඒ දවස් වල එළකිරි එකෙන් බලා අම්බානෙක රිලෝඩ් එහෙම දාගන්න සල්ලි හොයනවා
    ලොල් අවේසම් මෙමරිස් විත් එළකිරි ඩොට් කොම්

    මේ ස්ක්‍රීන් ෂොට් එකට අහුවෙන එළකිරි කලෙක්ෂන් එකෙන් බිඳක්
    වීඩියෝ එහෙම දාන්න ගියොත් අපමණ තියෙනවා

    පුළුවන් නම් පිඇම් එකක් දාහන් අය්යේ

    හම්මේ මෙමරිස් තමා මෙමරිස් දැන් නම් වැඩිය සින්දු නෑ :nerd:
    එලකිරියෙන් සින්දු බලා සල්ලිත් හොයලා :Pඅපි ඒ දවස් වල පොඩි ළමයි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    පුළුවන් නම් පිඇම් එකක් දාහන් අය්යේ

    හම්මේ මෙමරිස් තමා මෙමරිස් දැන් නම් වැඩිය සින්දු නෑ :nerd:
    එලකිරියෙන් සින්දු බලා සල්ලිත් හොයලා :Pඅපි ඒ දවස් වල පොඩි ළමයි
    සිඩි ගහලා විකුනනවා ඉස්සර :P
     
    Status
    Not open for further replies.