
මම හිතුවා අදේ පාන්දර මගේ බඩ කූං කූං ගානකොට උඹ මේක දාල තමා කියලා!ඊයේ උදේ 10 සිට රාත්රී 07 දක්වා ප්රනීත ආහාර පාන වලින් අපිව අමන්දානන්දයට පත් කල දත් කිඹුලා මාමිට මාගේ හද පිරි මෙවුවා එක..
මේ අපි ඊයේ දාපු.... Seafood & Cheese කිඹුල් කොත්තුව....
උදේ පාන්දර රිද්දගන්නවා එහෙම නෙමෙයි කිසි කෙනෙක්...![]()

මම හිතුවා අදේ පාන්දර මගේ බඩ කූං කූං ගානකොට උඹ මේක දාල තමා කියලා!![]()

ඔය ලාවට දුන්නේ.. තදට දාන්නම් දවල් වෙලා...![]()


කෑම සෙක්ෂන් එකට දාපං කෑම ටිකේ පින්තූර

Tho dammoth maranawa!!!![]()

කෑම සෙක්ෂන් එකට දාපං කෑම ටිකේ පින්තූර

උදේ පාන්දර ඕව දානවද බන්ඊයේ උදේ 10 සිට රාත්රී 07 දක්වා ප්රනීත ආහාර පාන වලින් අපිව අමන්දානන්දයට පත් කල දත් කිඹුලා මාමිට මාගේ හද පිරි මෙවුවා එක..
මේ අපි ඊයේ දාපු.... Seafood & Cheese කිඹුල් කොත්තුව....
![]()
උදේ පාන්දර රිද්දගන්නවා එහෙම නෙමෙයි කිසි කෙනෙක්...![]()
උ.වේ.ස....
You were invited to my home & that was a bad miss...


