☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
සිඩි ගහලා විකුනනවා ඉස්සර :P

zw1dz9.jpg

ඇයි උබ එහෙම දේවල් කලේ, ඇයි.......
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ උදේ 10 සිට රාත්‍රී 07 දක්වා ප්‍රනීත ආහාර පාන වලින් අපිව අමන්දානන්දයට පත් කල දත් කිඹුලා මාමිට මාගේ හද පිරි මෙවුවා එක..

    මේ අපි ඊයේ දාපු.... Seafood & Cheese කිඹුල් කොත්තුව....
    12347691_10153632629271418_6140246562152840464_n.jpg

    උදේ පාන්දර රිද්දගන්නවා එහෙම නෙමෙයි කිසි කෙනෙක්...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ උදේ 10 සිට රාත්‍රී 07 දක්වා ප්‍රනීත ආහාර පාන වලින් අපිව අමන්දානන්දයට පත් කල දත් කිඹුලා මාමිට මාගේ හද පිරි මෙවුවා එක..

    මේ අපි ඊයේ දාපු.... Seafood & Cheese කිඹුල් කොත්තුව....

    උදේ පාන්දර රිද්දගන්නවා එහෙම නෙමෙයි කිසි කෙනෙක්...:rofl:
    මම හිතුවා අදේ පාන්දර මගේ බඩ කූං කූං ගානකොට උඹ මේක දාල තමා කියලා!:angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෑම සෙක්ෂන් එකට දාපං කෑම ටිකේ පින්තූර

    Aiye celeri gaththe na.koththamlli kola 12n passe enawa kiwwa food citiyata.ethana ganu lamaya kiwwa Aran thiyannan kiyala.ewama dala hadanawa onna ohe..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෑම සෙක්ෂන් එකට දාපං කෑම ටිකේ පින්තූර

    දාන්නං... මල්ලිගේ ෆෝන් එකේ පින්තූරු ටිකත් අරගෙන ඔක්කොම දාන්නම්..
    මම කොත්තු ගහන වීඩියෝ එකක් තියනවා කියපංකෝ අයියේ විනාඩි 02ක...
    ලර්නිං ෆ්රොම් ද බෙස්ට් වගේ එකක්... :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ උදේ 10 සිට රාත්‍රී 07 දක්වා ප්‍රනීත ආහාර පාන වලින් අපිව අමන්දානන්දයට පත් කල දත් කිඹුලා මාමිට මාගේ හද පිරි මෙවුවා එක..

    මේ අපි ඊයේ දාපු.... Seafood & Cheese කිඹුල් කොත්තුව....
    12347691_10153632629271418_6140246562152840464_n.jpg

    උදේ පාන්දර රිද්දගන්නවා එහෙම නෙමෙයි කිසි කෙනෙක්...:rofl:
    උදේ පාන්දර ඕව දානවද බන්
    හතුරෙකුටවත් ඔහොම කරනවද මම අහන්නෙ
    කිඹුල් මස් රසද බන්
     
    Status
    Not open for further replies.