☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ දින උයමනට සහාය දුන් කොත්තු පෙරාට:P, පෙරීට, පෙරී ගේ දෙමාපියන්ට, පෙරා ගේ මස්සිනාට, කොත්තු තැටිය අමර කට්ටක් කා සෙට් කර දුන් අපේ සෙරෙප්පුවාට, සෙරෙප්පු හාමිනේට, අපේ සදුන් කොළුවාට, බුරිය උල් වෙනකං කකුළුවන් සහ කොත්තු ගිල දැමූ පැරිසාට මගේ අවංක ආදර මෙව්වා එක!!!!!:love:

    යකෝ දවල්ට කකුළු මසාල, පරිප්පු, කොස් මැල්ලුම් සහ මුකුණුවැන්න මැල්ලුම් එක්ක උගුරට වෙනකං ගිලල මුං ටික හවස් අතේ කිසිම අවුලක් නැතුව සී ෆුඩ් කොත්තු 3ක් සහ චීස් කොත්තු 3ක් සහිත කොත්තු 6කටත් වැඩේ දුන් හැටි!!!!:P:P:baffled:

    පෙරා ගේ මස්සිනා අමර කොත්තු ෆෑන් කෙනෙක් නේ යකෝ......:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    දවස් තුනක් තිස්සේ අවශ්‍ය කලමනා එකතු කරමින්, කාර් එකේ ඩිකියක් පිරෙන්නට බඩු ගෙනැවිත් නොකා නොබී උදේ 10 සිට රෑ 7 වෙනකං කුස්සියේ හිටගෙන උයා පිහා අපේ බඩවල් පිරවු කිඹුලයියාටත් ආරාධනාව පිලිඅරගෙන අපේ ගෙදර ආපු සෙරෙප්පුවා, සෙරෙප්පී, චන්ද්‍රකුමාර, පැරිස්බෝලේ, සඳුනා යන හැම එකාට/එකීටත් මගේ හද පිරි මෙවුවා එක..

    ආයෙත් අහලා කිඹුලයියේ.. සෙනසුරාදා ඌ තමා රොටි කැපුවේ. ඊයේ මම ගෙදර ගෙනිච්ච කොත්තුවෙනුත් 3/4කට ඌ පාර දුන්නා. ගෝදම්බ 19ක කොත්තු...
    ඇඹුල්තියල් එකට පිං යෑ....මෙච්චර කල් කාලා තිවුන රසම ඇඹුල්තියල් එක මාතර පුංචිඅම්මා හදන බලමාලුවයි.. ඒකට වඩා රහ එකක් කෑවේ ඊයේ තමයි. ඒකේ රස අද ඊයෙට වඩා ලොවෙත් වැඩි වෙලා ඇති... කෑල්ලක් ඉල්ලලා බලන්න ඕනේ... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකටනං කෑගැස්සෙනවා ඒකාන්තයි...

    කඩේ වගේ ජුන්ඩං සයිස් චීස් කෑලි දෙක නෙමෙයි අපි ගසන්නේ කොත්තුවට දාලා..
    ග්‍රේට් කරන ලද චෙඩාර්, මොසරැල්ලා චිස් සමඟ නැවුම් කිරි.. ඔය උඩින් තියෙන්නේ චීස් හොඳේ... :lol:

    12387846_10204297398149695_594397586_n.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඊයේ දින උයමනට සහාය දුන් කොත්තු පෙරාට:P, පෙරීට, පෙරී ගේ දෙමාපියන්ට, පෙරා ගේ මස්සිනාට, කොත්තු තැටිය අමර කට්ටක් කා සෙට් කර දුන් අපේ සෙරෙප්පුවාට, සෙරෙප්පු හාමිනේට, අපේ සදුන් කොළුවාට, බුරිය උල් වෙනකං කකුළුවන් සහ කොත්තු ගිල දැමූ පැරිසාට මගේ අවංක ආදර මෙව්වා එක!!!!!:love:

    යකෝ දවල්ට කකුළු මසාල, පරිප්පු, කොස් මැල්ලුම් සහ මුකුණුවැන්න මැල්ලුම් එක්ක උගුරට වෙනකං ගිලල මුං ටික හවස් අතේ කිසිම අවුලක් නැතුව සී ෆුඩ් කොත්තු 3ක් සහ චීස් කොත්තු 3ක් සහිත කොත්තු 6කටත් වැඩේ දුන් හැටි!!!!:P:P:baffled:

    පෙරා ගේ මස්සිනා අමර කොත්තු ෆෑන් කෙනෙක් නේ යකෝ......:P

    මේකටනං කෑගැස්සෙනවා ඒකාන්තයි...

    කඩේ වගේ ජුන්ඩං සයිස් චීස් කෑලි දෙක නෙමෙයි අපි ගසන්නේ කොත්තුවට දාලා..
    ග්‍රේට් කරන ලද චෙඩාර්, මොසරැල්ලා චිස් සමඟ නැවුම් කිරි.. ඔය උඩින් තියෙන්නේ චීස් හොඳේ... :lol:

    12387846_10204297398149695_594397586_n.jpg
    :(:( Owatanam saahena riduna
    Hope you all enjoyed:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවස් තුනක් තිස්සේ අවශ්‍ය කලමනා එකතු කරමින්, කාර් එකේ ඩිකියක් පිරෙන්නට බඩු ගෙනැවිත් නොකා නොබී උදේ 10 සිට රෑ 7 වෙනකං කුස්සියේ හිටගෙන උයා පිහා අපේ බඩවල් පිරවු කිඹුලයියාටත් ආරාධනාව පිලිඅරගෙන අපේ ගෙදර ආපු සෙරෙප්පුවා, සෙරෙප්පී, චන්ද්‍රකුමාර, පැරිස්බෝලේ, සඳුනා යන හැම එකාට/එකීටත් මගේ හද පිරි මෙවුවා එක..

    ආයෙත් අහලා කිඹුලයියේ.. සෙනසුරාදා ඌ තමා රොටි කැපුවේ. ඊයේ මම ගෙදර ගෙනිච්ච කොත්තුවෙනුත් 3/4කට ඌ පාර දුන්නා. ගෝදම්බ 19ක කොත්තු...
    ඇඹුල්තියල් එකට පිං යෑ....මෙච්චර කල් කාලා තිවුන රසම ඇඹුල්තියල් එක මාතර පුංචිඅම්මා හදන බලමාලුවයි.. ඒකට වඩා රහ එකක් කෑවේ ඊයේ තමයි. ඒකේ රස අද ඊයෙට වඩා ලොවෙත් වැඩි වෙලා ඇති... කෑල්ලක් ඉල්ලලා බලන්න ඕනේ... :baffled:
    ලොවෙත් නොලැබේවා...!!
    ඒක හැදුවේ අර බඩ දරු අම්මට....
    තෝ ඒකට නොබැහැ හිටු.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    මේකටනං කෑගැස්සෙනවා ඒකාන්තයි...

    කඩේ වගේ ජුන්ඩං සයිස් චීස් කෑලි දෙක නෙමෙයි අපි ගසන්නේ කොත්තුවට දාලා..
    ග්‍රේට් කරන ලද චෙඩාර්, මොසරැල්ලා චිස් සමඟ නැවුම් කිරි.. ඔය උඩින් තියෙන්නේ චීස් හොඳේ... :lol:

    12387846_10204297398149695_594397586_n.jpg

    patta patiyak dala wagee:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි නේහ් කුකුළණි!!!
    අවසන් මොහෙතේ යහපාලන @ ලොවින රැල සටන පාවල දුන්න නේහ්!
    බස් ගැමුණු,සමන් රත්නප්‍රිය ඇතුලු නඩේ......
    මට දුක අර ලාල්කාන්ත ලොක්කත් මේකට අලගු තියපු එක.......
     
    Status
    Not open for further replies.