ඊයේ දින උයමනට සහාය දුන් කොත්තු පෙරාට
, පෙරීට, පෙරී ගේ දෙමාපියන්ට, පෙරා ගේ මස්සිනාට, කොත්තු තැටිය අමර කට්ටක් කා සෙට් කර දුන් අපේ සෙරෙප්පුවාට, සෙරෙප්පු හාමිනේට, අපේ සදුන් කොළුවාට, බුරිය උල් වෙනකං කකුළුවන් සහ කොත්තු ගිල දැමූ පැරිසාට මගේ අවංක ආදර මෙව්වා එක!!!!!
යකෝ දවල්ට කකුළු මසාල, පරිප්පු, කොස් මැල්ලුම් සහ මුකුණුවැන්න මැල්ලුම් එක්ක උගුරට වෙනකං ගිලල මුං ටික හවස් අතේ කිසිම අවුලක් නැතුව සී ෆුඩ් කොත්තු 3ක් සහ චීස් කොත්තු 3ක් සහිත කොත්තු 6කටත් වැඩේ දුන් හැටි!!!!

පෙරා ගේ මස්සිනා අමර කොත්තු ෆෑන් කෙනෙක් නේ යකෝ......