ලොවෙත් නොලැබේවා...!!
ඒක හැදුවේ අර බඩ දරු අම්මට....
තෝ ඒකට නොබැහැ හිටු.
ඊයේ මහන්සියි කියලා ගෙදර නැවතුනා..
මම හවස ඔෆිස් ගිහින් ඇවිත් කන්න යනකොට මගෙන් අහපි "ඔයාට කිඹුලයියා හදපු මාලු බොර ටිකක් දෙන්නද?" කියල..

කෑලි ඔක්කොම කාලා මට බොර ඉතුරු කරලා..

රොස් පාං කෑල්ලක් එක්ක කාලා හිත හදාගත්තා..
කෲර මිනිස්සු..




