☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොවෙත් නොලැබේවා...!!
    ඒක හැදුවේ අර බඩ දරු අම්මට....
    තෝ ඒකට නොබැහැ හිටු.

    ඊයේ මහන්සියි කියලා ගෙදර නැවතුනා..
    මම හවස ඔෆිස් ගිහින් ඇවිත් කන්න යනකොට මගෙන් අහපි "ඔයාට කිඹුලයියා හදපු මාලු බොර ටිකක් දෙන්නද?" කියල.. :baffled:
    කෑලි ඔක්කොම කාලා මට බොර ඉතුරු කරලා.. :baffled:
    රොස් පාං කෑල්ලක් එක්ක කාලා හිත හදාගත්තා..
    කෲර මිනිස්සු..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ මහන්සියි කියලා ගෙදර නැවතුනා..
    මම හවස ඔෆිස් ගිහින් ඇවිත් කන්න යනකොට මගෙන් අහපි "ඔයාට කිඹුලයියා හදපු මාලු බොර ටිකක් දෙන්නද?" කියල.. :baffled:
    කෑලි ඔක්කොම කාලා මට බොර ඉතුරු කරලා.. :baffled:
    රොස් පාං කෑල්ලක් එක්ක කාලා හිත හදාගත්තා..
    කෲර මිනිස්සු..
    පාන්,මාළු බොර සහ පොල් ඉස්තරම් කෑමය!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Adobe Premier නැතුව Video Edit කරන්න Software කෑල්ලක් කියහල්ලකෝ

    WINDOWS MOVIE MAKER

    funny-gifs14.gif
     
    Status
    Not open for further replies.