☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    මම නම් ගගේ පනිනවා
    වතුර බීලා මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
    ජීවිතේ එපා කියනවා
    රේල්ලට බෙල්ල තියනවා
    කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා

    dancing_80_anim_gif.gif
    dancing_80_anim_gif.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් ගගේ පනිනවා
    වතුර බීලා මැරෙනවා
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා
    ජීවිතේ එපා කියනවා
    රේල්ලට බෙල්ල තියනවා
    කෝච්චිය ලං වෙනකොට අපි නැගිටිනවා
    dancing_80_anim_gif.gif
    dancing_80_anim_gif.gif




    මොකෝ කේස් එක :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    බලාගෙන පුතේ එහෙනම්
    ඕව මචං ගෙවල් වලට අවුලක් නැහැ බන්
    එහෙම බැලුවොත් කියක් කියල CCD ගේන්නද
    ප්‍රැක්ටිකල් නැහැ
    මේකෙන් ටාගට් කරන්නෙ කෝපරේට් උන් බන් :)
    කොම්පැනි කෝපරේෂන් ගෘප් කොම්පැණි ගවර්මන්ට් ස්කුල් සෙට් එක
     
    Status
    Not open for further replies.