☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකට නං නොසෑහෙන්න රිදෙයි...
ඊයේ උදේ ඔෆිස් ගෙනල්ලත් කෑවා කියපංකෝ... :lol:

:rofl::rofl:perethaya..

Parista kiyanna one..eki anna andanawa Gedara geniyanna dennada kiyala ahapu eka epa kiwwa aparade kiyala..:lol:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl::rofl:perethaya..

    Parista kiyanna one..eki anna andanawa Gedara geniyanna dennada kiyala ahapu eka epa kiwwa aparade kiyala..:lol:

    උන්දෑ අන්න සොපිං ලු මහරගම... :lol:
    අද රෑට මම පාස්ටා එකක් හදමි. පැරිසා ගෙනත් දීපු සූගෝ හෙවත් තක්කාලි පේස්ට්, ඉස්සන්, බිත්තර, ඔලිව් ඔයිල් සහ චීස් සමඟ මම පාස්ටා උයමි.. පින්තූර බලාපොරොත්තුවෙන්න.
    උ.වේ.ස. දැක ගැනීමටද අවස්ථාව ඇත... :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන්දෑ අන්න සොපිං ලු මහරගම... :lol:
    අද රෑට මම පාස්ටා එකක් හදමි. පැරිසා ගෙනත් දීපු සූගෝ හෙවත් තක්කාලි පේස්ට්, ඉස්සන්, බිත්තර, ඔලිව් ඔයිල් සහ චීස් සමඟ මම පාස්ටා උයමි.. පින්තූර බලාපොරොත්තුවෙන්න.
    උ.වේ.ස. දැක ගැනීමටද අවස්ථාව ඇත... :lol:

    Mama Ada raatai heta mulu dawasemai me paththa palathewath viberwath kohewath yanne na na naaaaamiii..:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැරිසවත් නැහැනේ ලිදකට දාන්න... :P

    අලුත්ම ප්‍රස්තාපිරුල..
    පැරිසා "ඉන්දිරන්" බැලුවා වගේ :lol: :lol: :lol:
    endhiran-get-ready.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mama Ada raatai heta mulu dawasemai me paththa palathewath viberwath kohewath yanne na na naaaaamiii..:(:(

    දැනටම රිදිලහ්.. උඹ කොළඹ ආවද අක්කේ? හෙට ගෙනහල්ල දෙන්නම් ටිකක්.. :)
     
    Status
    Not open for further replies.