☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්.. ..
    දිය ඇඳි ඉරිසේ මැකී ගියාදෝ..
    ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග..
    මහ වන වදුලක සැඟව ගියාදෝ..

    යළිත් වතාවක් ඔබේ සිඟිති රුව
    නොදැකම සදහට නෙත් පියැවේදෝ..
    සසර පුරා යන මේ දිගු ගමනේ..
    කවදා කෙලෙසක යළි හමුවේදෝ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්.. ..
    දිය ඇඳි ඉරිසේ මැකී ගියාදෝ..
    ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග..
    මහ වන වදුලක සැඟව ගියාදෝ..

    යළිත් වතාවක් ඔබේ සිඟිති රුව
    නොදැකම සදහට නෙත් පියැවේදෝ..
    සසර පුරා යන මේ දිගු ගමනේ..
    කවදා කෙලෙසක යළි හමුවේදෝ..




    ඇත්තටම අදයි මේ සිංදුව ඇහුවේ අයියේ...:)

    ඩවුන්කරගෙන අහල බලන්න ඕනා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇත්තටම අදයි මේ සිංදුව ඇහුවේ අයියේ...:)

    ඩවුන්කරගෙන අහල බලන්න ඕනා

    ඕක අහලා බලන්නකෝ මල්ලි. ලව් කරලා නැති එකෙකුට වුනත් බොක්කටම වදිනවා :cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උබ වාහනයක් ගත්තද...එල එල
    lc එකක් දාලා ඇක්ව එකක් ගෙනාවා
    මම මේ නුලේ කලින් කිව්වෙ
    අද තමයි ටොයෝටා ලංකා එකෙන්
    හෑන්ඩ් ඕවර් කලේ


    මම මගේ සල්ලි වලින් ගත්ත මුල්ම වාහනේ
    9.gif
    9.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    OB-UI399_ilabor_G_20120828095407.jpg


    Before You Judge him for Child Labor
    While sitting on your Comfortable seat
    Can you Answer his One Question?

    If I will go to School, How will i feed myself?
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    lc එකක් දාලා ඇක්ව එකක් ගෙනාවා
    මම මේ නුලේ කලින් කිව්වෙ
    අද තමයි ටොයෝටා ලංකා එකෙන්
    හෑන්ඩ් ඕවර් කලේ


    මම මගේ සල්ලි වලින් ගත්ත මුල්ම වාහනේ
    9.gif
    9.gif

    ජය ජය අපිවත් රවුමක් එක්ක පලෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    keeyak giyada ?
    Congratzzz :cool:
    40ක් විතර ගියා
    ඇක්ව එක බජට් වලට කලින් දැම්මේ
    ටොයෝටා ලංකා එකෙන් වත්තල
    උන්ගෙ සර්විස් මරු
    උන් වාහනෙ ගෙනල්ල දෙනවා
    නැත්නම් කලෙක්ට් කරගන්න පුළුවන්
    ෆ්‍රී සර්විස් තුනට වාහනෙ තියෙන තැනින් කලෙක්ට් කරගන්නවා
    අනික බන් බැටරි ගැන එහෙම බයක් නැහැ
    අන්න එකයි උන්ගෙන්ම ගත්තෙ

    සෙනසුරාද ගිහින් ඉතුරු ටික ගහලා පදිරි කරන්න ඕනා
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    40ක් විතර ගියා
    ඇක්ව එක බජට් වලට කලින් දැම්මේ
    ටොයෝටා ලංකා එකෙන් වත්තල
    උන්ගෙ සර්විස් මරු
    උන් වාහනෙ ගෙනල්ල දෙනවා
    නැත්නම් කලෙක්ට් කරගන්න පුළුවන්
    ෆ්‍රී සර්විස් තුනට වාහනෙ තියෙන තැනින් කලෙක්ට් කරගන්නවා
    අනික බන් බැටරි ගැන එහෙම බයක් නැහැ
    අන්න එකයි උන්ගෙන්ම ගත්තෙ

    සෙනසුරාද ගිහින් ඉතුරු ටික ගහලා පදිරි කරන්න ඕනා

    ela ela :) ... okkomath hari den pare yanna bari tharam traffic ekak thiyenne :baffled: :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    lc එකක් දාලා ඇක්ව එකක් ගෙනාවා
    මම මේ නුලේ කලින් කිව්වෙ
    අද තමයි ටොයෝටා ලංකා එකෙන්
    හෑන්ඩ් ඕවර් කලේ


    මම මගේ සල්ලි වලින් ගත්ත මුල්ම වාහනේ
    9.gif
    9.gif

    එල එල මගෙන් සුභ පැතුම්...පරිස්සමෙන් එලවපං :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    40ක් විතර ගියා
    ඇක්ව එක බජට් වලට කලින් දැම්මේ
    ටොයෝටා ලංකා එකෙන් වත්තල
    උන්ගෙ සර්විස් මරු
    උන් වාහනෙ ගෙනල්ල දෙනවා
    නැත්නම් කලෙක්ට් කරගන්න පුළුවන්
    ෆ්‍රී සර්විස් තුනට වාහනෙ තියෙන තැනින් කලෙක්ට් කරගන්නවා
    අනික බන් බැටරි ගැන එහෙම බයක් නැහැ
    අන්න එකයි උන්ගෙන්ම ගත්තෙ

    සෙනසුරාද ගිහින් ඉතුරු ටික ගහලා පදිරි කරන්න ඕනා
    නියමයි!
    ෆොටෝ කෑල්ලක් දාපිය කුකුළා!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජය ජය අපිවත් රවුමක් එක්ක පලෝ
    අපි ඉතින් මේකේ ඉන්න එවුන් ට්‍රිප් එකක් යනවා
    දෙසැම්බර් වල හැම අවුරුදදෙම
    සචිය එහෙම සෙට් වෙලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ela ela :) ... okkomath hari den pare yanna bari tharam traffic ekak thiyenne :baffled: :dull:
    මේ දවස් වල මෙහෙ නම් පට්ටම ට්‍රැෆික්
    කැන්ඩි එකට පෝලිම් දාල නිසා
    හවසට ආමර් ස්රිට් එකේ පෝලිම් දාලා පිස්සු හැදෙනවා
    ඊයේ ටවුන් හෝල් එකේ පට්ට ට්‍රැෆික් අම්මෝ
    ෆුක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල මගෙන් සුභ පැතුම්...පරිස්සමෙන් එලවපං :)

    නියමයි!
    ෆොටෝ කෑල්ලක් දාපිය කුකුළා!
    එල මම අපෙ ලොක්කගෙ කැම් එක ගෙනල්ලා පින්තුර ටිකක්
    ගන්න ඕනා
    අපෙ අම්මලටත් යවන්න
    පොඩි එකා එක්ක එහෙම
    9.gif
    9.gif
     
    Status
    Not open for further replies.