ඔබ වෙනුවෙන් ලියු දහසක් ගී වැල්.. ..
දිය ඇඳි ඉරිසේ මැකී ගියාදෝ..
ඔබ වෙනුවෙන් තැනු දහසක් මාළිග..
මහ වන වදුලක සැඟව ගියාදෝ..
යළිත් වතාවක් ඔබේ සිඟිති රුව
නොදැකම සදහට නෙත් පියැවේදෝ..
සසර පුරා යන මේ දිගු ගමනේ..
කවදා කෙලෙසක යළි හමුවේදෝ..

ඇත්තටම අදයි මේ සිංදුව ඇහුවේ අයියේ...
ඩවුන්කරගෙන අහල බලන්න ඕනා

lc එකක් දාලා ඇක්ව එකක් ගෙනාවාඋබ වාහනයක් ගත්තද...එල එල
මට නම් මේ පාර ජයයි
වාහනේ ගෙනාවා අද
අම්මෝ

lc එකක් දාලා ඇක්ව එකක් ගෙනාවා
මම මේ නුලේ කලින් කිව්වෙ
අද තමයි ටොයෝටා ලංකා එකෙන්
හෑන්ඩ් ඕවර් කලේ
මම මගේ සල්ලි වලින් ගත්ත මුල්ම වාහනේ![]()
![]()
40ක් විතර ගියාkeeyak giyada ?
Congratzzz![]()
40ක් විතර ගියා
ඇක්ව එක බජට් වලට කලින් දැම්මේ
ටොයෝටා ලංකා එකෙන් වත්තල
උන්ගෙ සර්විස් මරු
උන් වාහනෙ ගෙනල්ල දෙනවා
නැත්නම් කලෙක්ට් කරගන්න පුළුවන්
ෆ්‍රී සර්විස් තුනට වාහනෙ තියෙන තැනින් කලෙක්ට් කරගන්නවා
අනික බන් බැටරි ගැන එහෙම බයක් නැහැ
අන්න එකයි උන්ගෙන්ම ගත්තෙ
සෙනසුරාද ගිහින් ඉතුරු ටික ගහලා පදිරි කරන්න ඕනා
... okkomath hari den pare yanna bari tharam traffic ekak thiyenne

lc එකක් දාලා ඇක්ව එකක් ගෙනාවා
මම මේ නුලේ කලින් කිව්වෙ
අද තමයි ටොයෝටා ලංකා එකෙන්
හෑන්ඩ් ඕවර් කලේ
මම මගේ සල්ලි වලින් ගත්ත මුල්ම වාහනේ![]()
![]()

නියමයි!40ක් විතර ගියා
ඇක්ව එක බජට් වලට කලින් දැම්මේ
ටොයෝටා ලංකා එකෙන් වත්තල
උන්ගෙ සර්විස් මරු
උන් වාහනෙ ගෙනල්ල දෙනවා
නැත්නම් කලෙක්ට් කරගන්න පුළුවන්
ෆ්‍රී සර්විස් තුනට වාහනෙ තියෙන තැනින් කලෙක්ට් කරගන්නවා
අනික බන් බැටරි ගැන එහෙම බයක් නැහැ
අන්න එකයි උන්ගෙන්ම ගත්තෙ
සෙනසුරාද ගිහින් ඉතුරු ටික ගහලා පදිරි කරන්න ඕනා
අපි ඉතින් මේකේ ඉන්න එවුන් ට්‍රිප් එකක් යනවාජය ජය අපිවත් රවුමක් එක්ක පලෝ
මේ දවස් වල මෙහෙ නම් පට්ටම ට්‍රැෆික්ela ela... okkomath hari den pare yanna bari tharam traffic ekak thiyenne
![]()
![]()
එල එල මගෙන් සුභ පැතුම්...පරිස්සමෙන් එලවපං![]()
එල මම අපෙ ලොක්කගෙ කැම් එක ගෙනල්ලා පින්තුර ටිකක්නියමයි!
ෆොටෝ කෑල්ලක් දාපිය කුකුළා!