☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් පොඩි ජොබ් වලට මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි මාමේ.හැමෝම හදන්නේ ලොකු ලොකු අතු අල්ලන්න.
    අනේ සිපා ඇවිත් මුං ඔක්කොට ම කෙළවෙන්න.....:growl::growl::growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ සිපා ඇවිත් මුං ඔක්කොට ම කෙළවෙන්න.....:growl::growl::growl:

    එතකොට අපිටත් කෙලවෙනවා.සීපා ඕනි නෑ.අවශ්‍ය මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක්.හැමෝටම රස්සාව,ආදායම අනුව උස් පහත් නොකර සලකන සමාජයක්.එතකොට ඔය ප්‍රශ්නේ නිකන්ම විසඳෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එතකොට අපිටත් කෙලවෙනවා.සීපා ඕනි නෑ.අවශ්‍ය මිනිස්සුන්ගේ ආකල්ප වල වෙනසක්.හැමෝටම රස්සාව,ආදායම අනුව උස් පහත් නොකර සලකන සමාජයක්.එතකොට ඔය ප්‍රශ්නේ නිකන්ම විසඳෙයි.
    මචං සමාජෙ හදන්න මට බෑ. නමුත් ඔය මේකෙම ඉන්න දන්න උන් ගෙන් අහපං මම කොහොමද මෙතන වැඩ කරන ළමයින්ට සළකන්නේ කියලා. හැබැයි උන් ගේ මාර ගෙම්බර්. විශේෂවෙන් එක ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්දෙද්දී මාර පිප්පිල්ලක් පුප්පන්නේ. දැන් හොදටම දන්නවා මෙතන එක්කෙනයි ඉන්නේ කියලා. අරහෙ යන්න, මෙහේ යන්න, ට්‍රිප් යන්න නිවාඩු, ට්‍රිප් ගිහින් ඇවිත් ඇගට අමාරුයි කියල නිවාඩු, කලින් යන්න ඕන නිදිමතයි කියල නිවාඩු....බලපං මේ ඔක්කොම ඩිමාන්ඩ්ස් එක්කෙනෙක් ඉන්න කොට.....දෙන්න ඉන්නකොට බබා වගේ එනවා.:growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචං සමාජෙ හදන්න මට බෑ. නමුත් ඔය මේකෙම ඉන්න දන්න උන් ගෙන් අහපං මම කොහොමද මෙතන වැඩ කරන ළමයින්ට සළකන්නේ කියලා. හැබැයි උන් ගේ මාර ගෙම්බර්. විශේෂවෙන් එක ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්දෙද්දී මාර පිප්පිල්ලක් පුප්පන්නේ. දැන් හොදටම දන්නවා මෙතන එක්කෙනයි ඉන්නේ කියලා. අරහෙ යන්න, මෙහේ යන්න, ට්‍රිප් යන්න නිවාඩු, ට්‍රිප් ගිහින් ඇවිත් ඇගට අමාරුයි කියල නිවාඩු, කලින් යන්න ඕන නිදිමතයි කියල නිවාඩු....බලපං මේ ඔක්කොම ඩිමාන්ඩ්ස් එක්කෙනෙක් ඉන්න කොට.....දෙන්න ඉන්නකොට බබා වගේ එනවා.:growl:

    මිනිස්සු හොයා ගන්න ඔච්චර අමාරු මොකද?මොනවද කොලිෆිකේශන් බලන්නේ? Topjob,Ikman එකේවත් ඇඩ් එකක් දාන්න.

    එකෙක් ඉන්නකොට ඔය කේස් තියෙනවා තමයි.අපේ ඔෆිස් එකෙත් මම විතරයි.8.30ට වැඩ පටන් ගන්නේ.මම එන්නේ 9.00 :D

    කොහොම උනත් සීපා කියන්නේ හොඳ ගිවිසුමක් නෙමෙයි.
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මිනිස්සු හොයා ගන්න ඔච්චර අමාරු මොකද?මොනවද කොලිෆිකේශන් බලන්නේ? Topjob,Ikman එකේවත් ඇඩ් එකක් දාන්න.

    එකෙක් ඉන්නකොට ඔය කේස් තියෙනවා තමයි.අපේ ඔෆිස් එකෙත් මම විතරයි.8.30ට වැඩ පටන් ගන්නේ.මම එන්නේ 9.00 :D

    කොහොම උනත් සීපා කියන්නේ හොඳ ගිවිසුමක් නෙමෙයි.

    අපේ ඔපීසියේ වැඩ පටන් ගන්නේ 8.30ට මම ඉන්නේ 7.30ට
    සිපා ආවොත් අපිට කෙළ වේ:baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    A popular currency trading website that gained popularity with small investors because of the high rate of returns suddenly disappeared earlier this year, and it could have taken more than $1 billion with it, Bloomberg reports.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කස්ටිය කොහොමද සැප සනීප;)

    35jcgw5.jpg
     
    Status
    Not open for further replies.