nagitala baladdi match eka iwarai kiyahanko
මොන මැච් එකද බන්.මම මැච් බලන්නේ නෑ

nagitala baladdi match eka iwarai kiyahanko

ගුඩ් මෝර්නින් කට්ටියටම !!!!![]()
අර රට ඉදං ආපූ බවලත් ඇත්තිය පේන්නවත් නෑ නේද ??
ගුඩ් මෝර්නින් කට්ටියටම !!!!![]()
අර රට ඉදං ආපූ බවලත් ඇත්තිය පේන්නවත් නෑ නේද ??
paththarewat damma nam iwarane
hoya ganna maru nane ehema aya![]()
පත්තරේ දැම්ම..wahanna epa ayya
ahinasaka abu daruwo badaginne![]()

ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්
මම හිතන්නේ ඒ ඇත්තිගේ ගෙවල් ඇත්තේ සිංහ රාජේ ඇතුලේ. මොකද දඹානේ වෙන්න බෑ. දඹානටත් හොදට සිග්නල් තියනවා.



ඉන්ටනෙට් එන්න වෙලාව මදි ඇති ඒ ඇත්තිට බඩගින්න ඊට වැඩිය ලොකුයිනේ පත්තරේ දැම්ම..
කෝල් කරනව ඉන්ටර්වීව් එන්නේ නෑ....
වහනව බං මම මේක..
රෙද්ද!![]()


පත්තරේ දැම්ම..
කෝල් කරනව ඉන්ටර්වීව් එන්නේ නෑ....
වහනව බං මම මේක..
රෙද්ද!![]()


කෙල්ලෙක් උස්සං ආවා නං හරි වෙන කරන්න දෙයක් නෑ![]()

..
වහනව බං මම මේක..
රෙද්ද!:growl:

පත්තරේ දැම්ම..
කෝල් කරනව ඉන්ටර්වීව් එන්නේ නෑ....
වහනව බං මම මේක..
රෙද්ද!![]()
ඇයි එන්නට බැරිද මේ පැත්තටකව්රුන්ද එන්නට පාර කීවේ මේ පැත්තට![]()

අවා අවාube wandiya awda?

