☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ගුඩ් මෝර්නින් කට්ටියටම !!!!:D

    අර රට ඉදං ආපූ බවලත් ඇත්තිය පේන්නවත් නෑ නේද ??
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගුඩ් මෝර්නින් කට්ටියටම !!!!:D

    අර රට ඉදං ආපූ බවලත් ඇත්තිය පේන්නවත් නෑ නේද ??

    ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්
    මම හිතන්නේ ඒ ඇත්තිගේ ගෙවල් ඇත්තේ සිංහ රාජේ ඇතුලේ. මොකද දඹානේ වෙන්න බෑ. දඹානටත් හොදට සිග්නල් තියනවා.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින්
    මම හිතන්නේ ඒ ඇත්තිගේ ගෙවල් ඇත්තේ සිංහ රාජේ ඇතුලේ. මොකද දඹානේ වෙන්න බෑ. දඹානටත් හොදට සිග්නල් තියනවා.

    :yes::yes::yes::confused:ඉන්ටනෙට් එන්න වෙලාව මදි ඇති ඒ ඇත්තිට බඩගින්න ඊට වැඩිය ලොකුයිනේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පත්තරේ දැම්ම..
    කෝල් කරනව ඉන්ටර්වීව් එන්නේ නෑ....

    වහනව බං මම මේක..
    රෙද්ද!:growl:

    කෙල්ලෙක් උස්සං ආවා නං හරි වෙන කරන්න දෙයක් නෑ :yes::cool:
     
    Status
    Not open for further replies.