නත්තල් කොහොමද බං![]()

අලෝ ඩික් අය්යා කාලෙකින්![]()

hello hello..
what's happening around bro..
why does your face looks like slightly fucked up..![]()

නොතින්ග් සෝ ස්පෙෂල්hello hello..
what's happening around bro..

why does your face looks like slightly fucked up..![]()



slightly or fully...i think its fully fucked up....![]()

ජම්බු ගහෙන් වැටුනාද ?


අපේ වත්තේ ජම්බු ගස් නෑ බන්.මේ පැත්තේ කොහේවත් නෑ.තිබුනත් මේ වැස්ස දවස් වල ජම්බු ගස් වල නගිනවද බොල![]()





පත්තරේ දැම්ම..
කෝල් කරනව ඉන්ටර්වීව් එන්නේ නෑ....
වහනව බං මම මේක..
රෙද්ද!![]()
අහවල් ප්‍රදේශයේ තිබෙන අහවල් දන්ත ශල්‍යාගාරය සඳහා පුහුණු/නුපුහුණු සේවිකාවන් වහා බඳවා ගනු ලැබේ. ආරම්භක වැටුප රුපියල්..... වේ. අහවල් දින පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් පසු තෝරාගන්න අය සඳහා පසු දින සිට සේවය. අහවල් ප්‍රදේශය අවටින් විශේෂයි.(අහවල් ප්‍රදේශය කිවුවේ ඔයාගේ ගම)
මේ වගේ ඇඩ් එකක් හරි මදි වගේද...





damn it..
bloody lamentable to here..![]()
