☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dickensian

Well-known member
  • අලෝ ඩික් අය්යා කාලෙකින් ;)

    hello hello..
    what's happening around bro..

    125jfv9.jpg

    why does your face looks like slightly fucked up..:dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පත්තරේ දැම්ම..
    කෝල් කරනව ඉන්ටර්වීව් එන්නේ නෑ....

    වහනව බං මම මේක..
    රෙද්ද!:growl:

    අහවල් ප්‍රදේශයේ තිබෙන අහවල් දන්ත ශල්‍යාගාරය සඳහා පුහුණු/නුපුහුණු සේවිකාවන් වහා බඳවා ගනු ලැබේ. ආරම්භක වැටුප රුපියල්..... වේ. අහවල් දින පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් පසු තෝරාගන්න අය සඳහා පසු දින සිට සේවය. අහවල් ප්‍රදේශය අවටින් විශේෂයි.(අහවල් ප්‍රදේශය කිවුවේ ඔයාගේ ගම)

    මේ වගේ ඇඩ් එකක් හරි මදි වගේද...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අහවල් ප්‍රදේශයේ තිබෙන අහවල් දන්ත ශල්‍යාගාරය සඳහා පුහුණු/නුපුහුණු සේවිකාවන් වහා බඳවා ගනු ලැබේ. ආරම්භක වැටුප රුපියල්..... වේ. අහවල් දින පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් පසු තෝරාගන්න අය සඳහා පසු දින සිට සේවය. අහවල් ප්‍රදේශය අවටින් විශේෂයි.(අහවල් ප්‍රදේශය කිවුවේ ඔයාගේ ගම)

    මේ වගේ ඇඩ් එකක් හරි මදි වගේද...

    :lol::lol::lol::lol::frown:
     
    Status
    Not open for further replies.