☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රයිඩර් දමා ඇති ත්‍රෙඩ් එක බැලූ මට පෙනී ගිය විශේෂ ම කරුණ වන්නේ මෙහි යම් වැඩක් කරන ජනප්‍රිය චරිත මෙයින් යනවාට සතුටු අය කීපදෙනෙක් මෙහි සිටින බවය. ඔවුන් ගේ කියුම් කෙරුම් ගත් කල්හි පොරවීමට ආසාව ඇති මුත් පොර වී ගත නොහැකි ගල් කබ්බන් බව පෙනේ.....
    කිරියට ගිය කලක්!!:dull::dull::dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    රයිඩර් දමා ඇති ත්‍රෙඩ් එක බැලූ මට පෙනී ගිය විශේෂ ම කරුණ වන්නේ මෙහි යම් වැඩක් කරන ජනප්‍රිය චරිත මෙයින් යනවාට සතුටු අය කීපදෙනෙක් මෙහි සිටින බවය. ඔවුන් ගේ කියුම් කෙරුම් ගත් කල්හි පොරවීමට ආසාව ඇති මුත් පොර වී ගත නොහැකි ගල් කබ්බන් බව පෙනේ.....
    කිරියට ගිය කලක්!!:dull::dull::dull:

    :eek::eek:
     
    dickensian

    Well-known member
  • රයිඩර් දමා ඇති ත්‍රෙඩ් එක බැලූ මට පෙනී ගිය විශේෂ ම කරුණ වන්නේ මෙහි යම් වැඩක් කරන ජනප්‍රිය චරිත මෙයින් යනවාට සතුටු අය කීපදෙනෙක් මෙහි සිටින බවය. ඔවුන් ගේ කියුම් කෙරුම් ගත් කල්හි පොරවීමට ආසාව ඇති මුත් පොර වී ගත නොහැකි ගල් කබ්බන් බව පෙනේ.....
    කිරියට ගිය කලක්!!:dull::dull::dull:

    actually there where the problem sprawls.. mentality of splitting members by stating out there specificity is the worst mistake here in EK..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තේරුනේ නෑ ඌයි!
    අම්මපා!:dull:

    මාමේ... මෙන්න රේඩියෝවට තව සිංදුවක්....

    නාරද දිසාසේකරයන් ගයන "මුළු හදින් මම ඇයට පෙම් කොට"......හැබැයි පොඩි විචාර කොටසකුත් ඕනේ:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මාමේ... මෙන්න රේඩියෝවට තව සිංදුවක්....

    නාරද දිසාසේකරයන් ගයන "මුළු හදින් මම ඇයට පෙම් කොට"......හැබැයි පොඩි විචාර කොටසකුත් ඕනේ:dull::dull:
    දැන් විල්තෙරත් එපා වෙලා බං තියෙන්නේ....
    මම,
    සියළු ම දේ,
    එපා වී ඇති,
    තත්ත්වයක,
    සිටිමි!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් විල්තෙරත් එපා වෙලා බං තියෙන්නේ....
    මම,
    සියළු ම දේ,
    එපා වී ඇති,
    තත්ත්වයක,
    සිටිමි!

    :sorry:
    මහ අමූතුම අමූතු මුසල කුජීත හැඟීමක් එනවා අෆ්ෆා..
    පෝස්ට් තියෙනවා බාගෙට ටයිප් කරපු. දාන්නෑ.. :no:
     
    dickensian

    Well-known member
  • තේරුනේ නෑ ඌයි!
    අම්මපා!:dull:

    wadak karana janapriya charitha, porawal wenna dagalana charitha, porawal wechcha charitha, decent charitha kiya kiya memberslawa mentally bedanna yanawa eka thamai lokuma prashne elakiri eke...
    eka elakiri eke godak aya gawa thiyena deyak.. mama seriously first time thamai mehema deyak online forum ekaka dakke..
    methana hamotama equally treat karana thanak nemei... patta discrimination ekak, patta widihata members lawa filter kirillak elakiriye thiyenawa... eka sirawatama waradi..
     
    • Like
    Reactions: mldarshana

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wadak karana janapriya charitha, porawal wenna dagalana charitha, porawal wechcha charitha, decent charitha kiya kiya memberslawa mentally bedanna yanawa eka thamai lokuma prashne elakiri eke...
    eka elakiri eke godak aya gawa thiyena deyak.. mama seriously first time thamai mehema deyak online forum ekaka dakke..
    methana hamotama equally treat karana thanak nemei... patta discrimination ekak, patta widihata members lawa filter kirillak elakiriye thiyenawa... eka sirawatama waradi..
    ඒක ඇත්ත....
    නමුත් ඒක පොදු සමාජෙත් තියන දෙයක්. පොදු සමාජෙ කොටසක් වන මේකේ ඒක නැති වෙන්න විදියක් නෑ.
    අනික උදව්වක් ඕන කෙනෙක්ට උදව්ව කලා ම උදව් කරන මිනිහ හයිලයිට් වෙනවා. ඒක නවත්තන්න බෑ.
    ප්‍රශ්න ඔය තරම් ලඝු එකක් නෙවෙයි. තමන් අනිත් මිනිසුන්ට උදව් කරන්නෙත් නැතුව, මේකේ පොරටෝක් දීම පමණක් ජනප්‍රියත්වයට හේතු වේ කියල හිතන හාල්පාරුවන් පිරිසක් මේකේ සිටීම සහ ඔවුන්, අර යහපත්, යමක් අනිත් මිනිසුන් වෙනුවෙන් කරන සාමාජිකයන් ගේ ජනප්‍රියතාවය නොරිස්සීම තමා ප්‍රධාන ම ප්‍රශ්නය.......:dull:
    කොටින් ම කුහකකම,ඊර්ෂයාව සහ මංපොරමේනියාව තමා ප්‍රධාන ප්‍රශ්න මේක ඇතුලේ......
     
    Status
    Not open for further replies.